මං bank account එකක් add කරන්න ගියා payoneer එකට. bank එකේ branch code එක ඉල්ලනවනෙ. minimum දෙන්න ඕන 3 digit code එකක්. ඒත් mage branch එකේ code එකේ තියෙන්නෙ අංක දෙකයි. මොකද කරන්නෙ? ඉස්සරහට බිංදුව දැම්මොත් හරිද?
ID photos nam yauwa issaramamachan la danna ekek kiyapan meka submit karanna onamada kiyala
![]()
![]()
mama kalayak use kara hodata..dan oya tika illanwa ne ban..
mage gawa owa naID photos nam yauwa issarama



ඔය Verification Process එක නේහ් බං. අනිවා කරන්න ඕන. උඹ එහෙනම් මෙච්චර දවස් ලොකු ගණං විත්ඩ්‍රෝ කරල නැතුව ඇති. මම Payoneer Account එක හදල පළවෙනියටම කරේ $2000ගාණකට කිට්ටු ට්‍රාන්ස්ෆර් එකක්. ඒ සල්ලි වැටුණ ගමන්ම අකවුන්ට් එක බ්ලොක් වෙලා ඔය වගේම වෙරිෆිකේෂන් එකක් ගියා. ඩ්‍රයිවින් ලයිසන් එකේ ෆොටෝ එකක් යැව්වම අහල තියෙන විස්තර එක්ක විනාඩි 30කින් වගේ අන්ලොක් කරා.![]()
ekai aulaඅලුත් NIC එක නැද්ද මචං? Smart Card එක?na machan mama withdraw karala thiynewa bank ekata dagena thinewa..
me lagakadi awe oka..dan fiverr eke salli wagayak thiynewa e tika da ganna widyak nathuwa inne...
mage driving licens/ passport na machan :ekai aula
අලුත් NIC එක නැද්ද මචං? Smart Card එක?
අම්මෝ පේ පැල් නම් නෑ බං. එක එක්කෙනා කියන කතා වලට බයයි. නිකං මොකටද රිස්ක් එකක් ගන්නෙ.na ne ban...uba paypal eken salli aran thiynewada ?
na machan mama withdraw karala thiynewa bank ekata dagena thinewa..
me lagakadi awe oka..dan fiverr eke salli wagayak thiynewa e tika da ganna widyak nathuwa inne...
mage driving licens/ passport na machan :ekai aula

මගේ නම් අකවුන්ට් එක කෙළින්ම හෝල්ඩ් වුණා බං. Upwork එකෙන් ලෝඩ් කරා විතරයි. ඒක ක්ලියර් වුණේ නෑ වෙරිෆිකේෂන් එක කරනකල්ම.mageth oka awaa bn eth withdraw karata enawane bank ekata mama nm thaama yawwe naha![]()



Free, Debit Card එක ගත්තොත් තමයි චාර්ජ් වෙන්නෙ.Payoneer AC ekak hadan kota apen salli kapenwada ? nattham freeda
අම්මෝ පේ පැල් නම් නෑ බං. එක එක්කෙනා කියන කතා වලට බයයි. නිකං මොකටද රිස්ක් එකක් ගන්නෙ.
ඔය මුකුත්ම නැත්නම් වැඩේ කොහොම කරන්නද කියල හිතාගන්න බෑ බං. Customer Support එක කන්ටැක්ට් කරගෙන අහපං මට තියෙන්නෙ NIC එක විතරයි ඒක තියෙන්නෙ English වලින් නෙමෙයි කියල. එහෙම උනොත් උං උඹට ගෙදරට එන බිල් එකක් එවන්න කියල හරි මොනවහරි විදියක් හදල දෙයි.
මේ Verification එක මට ආවෙ මම Payment Request යවන්න ගත්තම. එහෙම 3-4ක් යවද්දි මේ වගේ Verification එකක් ආව. එච්චර ලොකු සීන් එකක් නෙමෙයි බං නිකං බිස්නස් නේම් එකක් දෙන්න තියෙන්නෙ. ඊට පස්සෙ අපි Payment Request එකක් යවද්දි ඒ නම තමයි ක්ලයන්ට්ට යන්නෙDocument Verification eka iwara wela menna thawa magulak awilla, wee need to know your business details kiyala, online store eke link eka danna kiya... Fiverr gigs wala links denma monawa weida danne nne


