Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Payoneer bank withdrawal service
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කට්ටිය පහුගිය දවස් ටිකේ Skrill bank withdraw වල $20 කපා ගත්තා කිය කියා දිග හරහට නූල් වැටෙනව දැක්කා.

ඉතිං අද මම Payoneer live චැට් එකෙන් අහුවා මගේ අකවුන්ට් එකෙ bank withdraw service එක ඇක්ටිව් කරනවද කියල. මු කිව්වා කරන්නම් කියලා.

මම මීට මාස තුනකට විතර අහුවම කිව්වේ. එහෙම එක සැරේ දෙකක් බෑ. එක්කෝ Master card නැත්නම් bank withdraw account තමයි දෙන්නේ කියල. ඔය දෙකම තියෙන ඒවා දෙන්නේ නෑ කිව්වා. ඉතින් මම පොඩි ඉල්ලීමකුත් කරා පස්සේ කාලෙක හරි ඔය පහසුකම අපිටත් දෙන්න කියල.

පරන කතා වැඩක් නෑ.

ඉතිං අර හාදයා bank withdraw service එක ඇක්ටිව් කරාට පස්සේ මම මගේ bank account එක ඇඩ් කරා, පැය දෙකක් වත් ගියේ නෑ. මෙන්න මුන් approve කරලා.

ඉතිං ඊට පස්සේ කියන්න තියෙන්නේ withdraw කරලා සල්ලි ගත්තු හැටියි. කපා ගත්තු fees වල එකතුවයි. එව්වා මුකුත් කියන්න දැනට බෑ. හේතුව තමයි withdraw කරන්න පුලුවන් අවම මුදල $500. කලින් මාසේ ATM එකෙන් තිබ්බ සල්ලි ටික ගත්තු නිසා දැන් මගේ අකවුන්ට් එකේ $10ක් වත් නෑ.

සමහර විට උබලා මේ සීන් එක දන්නවත් ඇති. නොදන්න අයටයි කිව්වේ. ඉක්මනින් apply කරලා. bank account එක approve කරගන්න.

පහු පහු වෙද්දි Payoneer එකෙන් ගනන් උස්සයි. approve කරන්න යන කාලය වැඩි කරයි.

කවුරු හරි මේ service එක try කරා නම් විස්තර ටිකක් කියගෙන යන්න අමතක කරන්න එපා

කියවල යන ගමන් නූල උස්සගෙන යන්න.

බුදු සරණයි

[QUOTE="ruchira55, post: 15966850, member: 396673"] [SIZE="4"]කට්ටිය පහුගිය දවස් ටිකේ Skrill bank withdraw වල $20 කපා ගත්තා කිය කියා දිග හරහට නූල් වැටෙනව දැක්කා. ඉතිං අද මම Payoneer live චැට් එකෙන් අහුවා මගේ අකවුන්ට් එකෙ bank withdraw service එක ඇක්ටිව් කරනවද කියල. මු කිව්වා කරන්නම් කියලා. මම මීට මාස තුනකට විතර අහුවම කිව්වේ. එහෙම එක සැරේ දෙකක් බෑ. එක්කෝ Master card නැත්නම් bank withdraw account තමයි දෙන්නේ කියල. ඔය දෙකම තියෙන ඒවා දෙන්නේ නෑ කිව්වා. ඉතින් මම පොඩි ඉල්ලීමකුත් කරා පස්සේ කාලෙක හරි ඔය පහසුකම අපිටත් දෙන්න කියල. පරන කතා වැඩක් නෑ. ඉතිං අර හාදයා bank withdraw service එක ඇක්ටිව් කරාට පස්සේ මම මගේ bank account එක ඇඩ් කරා, පැය දෙකක් වත් ගියේ නෑ. මෙන්න මුන් approve කරලා. ඉතිං ඊට පස්සේ කියන්න තියෙන්නේ withdraw කරලා සල්ලි ගත්තු හැටියි. කපා ගත්තු fees වල එකතුවයි. එව්වා මුකුත් කියන්න දැනට බෑ. හේතුව තමයි withdraw කරන්න පුලුවන් අවම මුදල $500. කලින් මාසේ ATM එකෙන් තිබ්බ සල්ලි ටික ගත්තු නිසා දැන් මගේ අකවුන්ට් එකේ $10ක් වත් නෑ. සමහර විට උබලා මේ සීන් එක දන්නවත් ඇති. නොදන්න අයටයි කිව්වේ. ඉක්මනින් apply කරලා. bank account එක approve කරගන්න. පහු පහු වෙද්දි Payoneer එකෙන් ගනන් උස්සයි. approve කරන්න යන කාලය වැඩි කරයි. කවුරු හරි මේ service එක try කරා නම් විස්තර ටිකක් කියගෙන යන්න අමතක කරන්න එපා කියවල යන ගමන් නූල උස්සගෙන යන්න. ;) බුදු සරණයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom