Payoneer Login SMS Code?

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,754
    2,492
    113
    Kandy
    Pass

    මේ මචන් මම 2014 හදපු එකක්, use උනේම නෑ.
    මම same account ඒකම යූස් කරන්න කියලා ඊයෙ පාස්වර්ඩ් රීස්ට් කලා. ලොග් වෙන්න ගියාම මේ අවුල ඇවිත් අකවුන්ට් එක ලොක් උනා, දැන් මම බැලුවාම පාස්වර්ඩ් එක රිසෙට් කරන්න දුන්නා. අන්න එවෙලෙ මට ආවා OTP එකක් ෆෝන් එකට. ආයිත් ලොග් වෙන්න ගියාම ආයිත් ඉල්ලනවා OTP. අන්න ඒක තමා එන්නෙ නැත්තෙ.මම හිතුවෙ අකව්න්ට් එක පරන නිසා කියලා

    මමත් දන්නම්, උබ මොකක්ද දාපු මේල් එක. and address pls
    Are otp fail unama ena pop up eke enawa contact us kiyala. Eken dapan