PAYONEER MONEY TRANSFER

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    kauru hari payoneer account eken $20 transfer karanna puluwan ekkenek innawa nam kiyanna..wade karamu.Payoneer Fees mama gewanawa.
    oya ewana $20 without fees danma Sampath bank ekata money transfer karanawa..kauru hari innawanam kiyanna Loku hadissiyak..

    Thank you
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    payoneer to payoneer transfer karanna ba neda machan? if you want, you can topup the payoneer card using your credit card.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    payoneer to payoneer transfer karanna ba neda machan? if you want, you can topup the payoneer card using your credit card.
    පුලුවන් බන්. කිසිම වැඩිපුර චාර්ජ් එකක් නැ.. ක්ශනිකව මාරු වෙනවා. ක්‍රෙඩිට් ඩෙබිට් කාඩ් වලින් ෆන්ඩ් කරන එක වෙනයි. ඒකට චාර්ජ් එකක් තියනවා, හැමොටම කරන්නත් බැ.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    mage payoneer eke 117$ wage thiyanawa ....umba poddak pm ekak dapan....fees ehema kohomada kiyala ....
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට උබේම පෙයොනියර් කාඩ් එක උබේ වීසා හරි මාස්ටර් හරි කාඩ් එකකින් හරි ෆන්ඩ් කරගන්න පුලුවන්. හැබැයි ක්ශනිකව බැ. ඉස්සෙලා ඇපෲ වෙන්න ඔනා. දවසක්වත් යනවා. මෙන්න ලින්ක් එක. ඔකේ කියලා තියන හැටියට කොරහන්..

    https://load.payoneer.com/LoadToPage.aspx
     
    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    උබට උබේම පෙයොනියර් කාඩ් එක උබේ වීසා හරි මාස්ටර් හරි කාඩ් එකකින් හරි ෆන්ඩ් කරගන්න පුලුවන්. හැබැයි ක්ශනිකව බැ. ඉස්සෙලා ඇපෲ වෙන්න ඔනා. දවසක්වත් යනවා. මෙන්න ලින්ක් එක. ඔකේ කියලා තියන හැටියට කොරහන්..

    https://load.payoneer.com/LoadToPage.aspx

    Error Massage ekak enawa ban

    Private loads are not supported for this card
    :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Error Massage ekak enawa ban

    Private loads are not supported for this card
    :(
    උබේ පෙයොනියර් කාඩ් එකට මීට කලින් ෆන්ඩ්ස් දාලම නැද්ද? ඒ කියන්නේ ACH එකකින්.. US බැන්ක් අකවුන්ට් ඇක්ටිව් නැද්ද?