Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චර කාලයක් තිස්සේ උබ ATM විත්ඩ්‍රව් කරාට මෙතන අප්ඩේට් කරන්න උබට වෙලාවක් නැති වෙන්න ඇති කියලා මම හිතනවා

මේ විස්තර ප්‍රයිවට් ගෘප් එකක බෙදාගන්නවට වඩා පබ්ලික් දැම්මේ හැමෝටම උදව්වක් වෙයි හා හැමෝගෙම සහයෝගය ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. සල්ලි අරගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව මේකේ අප්ඩේට්ස් දාගෙන බොහොම අමාරුවෙන් මේ නූල ඇදගෙන යන එලකිරි කොල්ලෝ කීපදෙනක් ඉන්නවා. ඒ නිසා උබටත් පුළුවන් කමක් තියෙනව නම් සල්ලි අරගත්තට පස්සේ එක්ස්චේන්ජ් රේට් එක මෙතන අප්ඩේට් කරන්න. බැරිම නම් අවුලක් නැ ඉතිං.

බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරගන්නේ මෙහෙමයි,

Payoneer ලොග් වෙලා මෙනු එකේ ඇති "withdraw" කියලා එකක්, ඒකට ගියාට පස්සේ ෆෝම් එකක් ෆිල් කරන්න එයි. එතන කරන්සි එක විදිහට "LKR" සිලෙක්ට් කරන්න. උබේ බැංකුවේ විස්තර හරියට පුරවන්න. මෙන්න මේ ෆයිල් එක බැලුවොත් ලේසිවෙයි (ස්තූතිය

JesonRulez සහෝදරයට).

උබ හරියට ෆිල් කරොත්, ඊට පස්සේ දවසක් දෙකක් ඇතුලත් උන් ඊමේල් එකක් එවනවා විස්තර හරියි කියලා.

ඊට පස්සේ උබට පුළුවන් බැංකුවටම සල්ලි ටික ගෙන්න ගන්න.

-ෆීස් නැත.

-දවස් 2-3ක් වගේ යයි.

-ලංකාවේ ප්‍රසිද්ධ හැම බැංකුවකටම වැඩ.

-ATM රේට් වලට වඩා රේට් එක වැඩියි.

-බෑංක් ට්‍රාන්ස්ෆර් කරන්න අවම මුදල $200ක් අවශ්‍යයි.

ප්‍රශ්න තියෙනව නම් අහන්න, දන්න විදිහට උත්තර දෙන්නම්.

[QUOTE="ruchira55, post: 19485696, member: 396673"] [SIZE="4"]මෙච්චර කාලයක් තිස්සේ උබ ATM විත්ඩ්‍රව් කරාට මෙතන අප්ඩේට් කරන්න උබට වෙලාවක් නැති වෙන්න ඇති කියලා මම හිතනවා :) මේ විස්තර ප්‍රයිවට් ගෘප් එකක බෙදාගන්නවට වඩා පබ්ලික් දැම්මේ හැමෝටම උදව්වක් වෙයි හා හැමෝගෙම සහයෝගය ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්. සල්ලි අරගෙන සද්ද නැතුව ඉන්නේ නැතුව මේකේ අප්ඩේට්ස් දාගෙන බොහොම අමාරුවෙන් මේ නූල ඇදගෙන යන එලකිරි කොල්ලෝ කීපදෙනක් ඉන්නවා. ඒ නිසා උබටත් පුළුවන් කමක් තියෙනව නම් සල්ලි අරගත්තට පස්සේ එක්ස්චේන්ජ් රේට් එක මෙතන අප්ඩේට් කරන්න. බැරිම නම් අවුලක් නැ ඉතිං. බෑන්ක් එකවුන්ට් එක ඇඩ් කරගන්නේ මෙහෙමයි, Payoneer ලොග් වෙලා මෙනු එකේ ඇති "withdraw" කියලා එකක්, ඒකට ගියාට පස්සේ ෆෝම් එකක් ෆිල් කරන්න එයි. එතන කරන්සි එක විදිහට "LKR" සිලෙක්ට් කරන්න. උබේ බැංකුවේ විස්තර හරියට පුරවන්න. මෙන්න මේ [URL="http://www.lankaclear.com/product_service/pdf/slips_bank_branch_list_sep_2013.xls"]ෆයිල් [/URL]එක බැලුවොත් ලේසිවෙයි (ස්තූතිය JesonRulez සහෝදරයට). උබ හරියට ෆිල් කරොත්, ඊට පස්සේ දවසක් දෙකක් ඇතුලත් උන් ඊමේල් එකක් එවනවා විස්තර හරියි කියලා. ඊට පස්සේ උබට පුළුවන් බැංකුවටම සල්ලි ටික ගෙන්න ගන්න. -ෆීස් නැත. -දවස් 2-3ක් වගේ යයි. -ලංකාවේ ප්‍රසිද්ධ හැම බැංකුවකටම වැඩ. -ATM රේට් වලට වඩා රේට් එක වැඩියි. -බෑංක් ට්‍රාන්ස්ෆර් කරන්න අවම මුදල $200ක් අවශ්‍යයි. ප්‍රශ්න තියෙනව නම් අහන්න, දන්න විදිහට උත්තර දෙන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom