Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

ruchira55

Well-known member
  • Mar 23, 2012
    35,486
    31,351
    113
    මේ නූල Payoneer ගැන විතරක් නෙවෙයි. Paypal, Skrill, Neteller, Payza වගේ වෙනත් දේවල් වලින් ලැබුන රේට්ස්, ගුණ දොස් කතා කරන්න, සසඳන්න වගේම මේවා සම්බන්ධව උබලට තියෙන දැනුම අනිත් අය එක්ක බෙදා ගන්න කියලා මම ඉල්ලනවා.

    කීප දෙනෙක්ගෙන්ම ලැබුන ඉල්ලීමක් නිසා මම මේක එඩිට් කරනවා.

    Payoneer ගැන දැනටමත් මුකුත්ම නොදන්න අයට පාවිච්චි කරන හැටි කෙටියන් කියන්නම්.

    ATM withdrawal:
    ගොඩක් පාඩුයි ATM withdraw කරන්න එපා. Card එක ATM එකේ ඔබලා transaction decline වෙලා හරි balance එක බලන්න ගිහින් හරි සල්ලි කපාගෙන ඥරු ඥුරු ගාගෙන එන්න ඉස්සෙල්ලා ATM fees සම්බන්ධ විස්තර මෙතනින් <click here> කියවලා දැන ගන්න.

    කොච්චර කිව්වත් කියන දේ අහන්නේ නැතුව ATM withdraw කරපු එවුන්, වෙච්ච පාඩුව මෙන්න මෙහෙම ගණනය කරගනිල්ලා.

    උදාහරණයක් අරගෙන බලමු. (මේක ටිකක් පරණ transaction එකක්)

    Local currency amount: 10000.00 LKR
    Total charged: 74.57 (including atm withdrawal fees of $3.15)

    74.57 USD - 3.15 USD = 71.42 USD
    10000/71.42 = 140.016802016

    ලැබුන රේට් එක: 1 USD = 140.01 LKR
    (ලැබෙන රේට්ස් වල අඩු වැඩි වීම් බැංකුව මත තීරණය වේ)

    Withdraw to bank account:
    මේ පහසුකම ඉස්සරම තිබ්බේ නෑ ඒත් දැන් ටික කාලෙකට කලින් හඳුන්වලා දුන්නා. මේක තමයි withdraw කරන්න තියෙන ලාභම හා ලේසිම ක්‍රමය.

    Payoneer වලට අළුත් අය, account එකට log වෙලා Menu එකේ "withdraw" ගිහින් තමන්ට අවශ්‍ය බැංකු ගිණුම add කරගන්න පුළුවන්.

    Add කරනකොට currency එක "LKR" වලින් add කරන්න.
    ගිණුමෙ විස්තර හරියට පුරවන්න. බැංකුවෙ SWIFT/BIC විස්තර දන්නෙ නැත්නම්, මේකෙන් <click here> අරගෙන පුරවන්න (ස්තූතිය JesonRulezට, ඌ තමයි මටත් මේක දුන්නේ)

    Withdraw කරන්න දන්නෙ නැති අය මේක බලන්න.


    Withdraw කරන්න පුලුවන් අඩුම ගාන $50ක්. $50ට අඩුවෙන් withdraw කරන්න බෑ.
    බැංකුවට සල්ලි පැය 2-3ක් ඇතුලත් එනවා. එහෙම නොඑන වෙලාවල් තියෙනවා. සමහර විට එන්න පැය 5කුත් උපරිම දවස් 3-4 අතර කාලයක් යන්න පුළුවන්. කාලය තීරණය වෙන සාධක ගොඩක් තියෙනවා. ඒ වගේ එකක් කිව්වොතින්, Payoneer එකේ withdrawal requests වැඩියි නම් සල්ලි එන්න ටිකක් පරක්කු වෙනවා. ඒ වගේ වෙලාවට කස්ටිය ටිකක් ඉවසලා ඉන්න පුරුදු වෙන්න.

    තොපිට තියෙන ෆේක් එකවුන්ට්ස්, ඉල්ලීගල් දේවල්, යටි කූට්ටු මෙතඩ්ස් කිසිවක් මාට්ටු නොවෙවා කියලා ප්‍රාර්ථනා කරලා, ඉඳලා හිටලා හරි බලු කපුටු දානයක් වත් දීපල්ලා :P:P

    හැමෝටම වැඩි වැඩියෙන් ලැබේවා:cool::cool:
    එහෙනම් ඉතින් හැපි අර්නින්ග් කුකුළහ්නි:D:D
     
    Last edited by a moderator:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,486
    31,351
    113
    sampath bank
    1$ = 122LKR
    2013-04-30

    බොහොම ස්තුතියි මචන් :D

    Mama Nam NSB eken witharai aran thiyenne. Rates nam mathaka naha

    ට්‍රාන්සෙක්ශන් ඩීටේල්ස් එකේ ස්නැප් එකක් දැම්මත් අව්ලක් නෑ අපි රේට් එක හදලා ගන්නම් :)
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ට්‍රාන්සෙක්ශන් ඩීටේල්ස් එකේ ස්නැප් එකක් දැම්මත් අව්ලක් නෑ අපි රේට් එක හදලා ගන්නම් :)

    028cfb2299504ed3a4dcf25.png


    Local Currency Amount:6000.0000 LKR
    Amount to charge: $52.64 (Including fees of $3.15)

    Eka uda click kalama details box ekak awa bun :oo: Adhamai mama eka dakketh :P

    $1 = Rs.122 labila thiyenne ($3 ithin fee eka)
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,486
    31,351
    113
    028cfb2299504ed3a4dcf25.png


    Local Currency Amount:6000.0000 LKR
    Amount to charge: $52.64 (Including fees of $3.15)

    Eka uda click kalama details box ekak awa bun :oo: Adhamai mama eka dakketh :P

    $1 = Rs.122 labila thiyenne ($3 ithin fee eka)

    සතේට ගනන් හදුවා, RS 121.23 :P

    Me kawada rates da ban??? dawasath dapan. :yes::yes::yes:

    මචන් ඔය රේට් එක හම්බුනේ මීට මාස 2-3 කට ඉස්සෙල්ලා. ^_^

    mama commercial bank ganne.. thiyena rates walata wada Rs. 3k withara aduyi ban..

    අඩුම ගානේ 120ක් වත් ලැබුනද?

    ඊලගට සල්ලි ගන්නකොට බැංකුව මාරු කරලා බලපන්. රේට් එක අඩුනම් ඒ බැංකුවට යන්න එපා.
    මේ ත්‍රේඩ් ඒකේ පරමාර්ථය තමයි, වැඩිම රේට් එකකට සල්ලි ටික අතට ගැනීම.
     

    Churaliya

    Well-known member
  • Jun 23, 2010
    936
    218
    63
    බස්නාහිර පළාත
    සතේට ගනන් හදුවා, RS 121.23 :P



    මචන් ඔය රේට් එක හම්බුනේ මීට මාස 2-3 කට ඉස්සෙල්ලා. ^_^



    අඩුම ගානේ 120ක් වත් ලැබුනද?

    ඊලගට සල්ලි ගන්නකොට බැංකුව මාරු කරලා බලපන්. රේට් එක අඩුනම් ඒ බැංකුවට යන්න එපා.
    මේ ත්‍රේඩ් ඒකේ පරමාර්ථය තමයි, වැඩිම රේට් එකකට සල්ලි ටික අතට ගැනීම.

    122k withara set wenawa.. masa 2ka 3kata kalin nam com bank eke 125, 126 wage rates thibba.. dan rates adu wela ban.. mama hithuwa hsbc eke uba eye pereda gaththa ekak dala thiyenne kiyala.. mama maseta 2parak salli adinawa... Com bank eken thamayi hama dama ganne..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,486
    31,351
    113
    122k withara set wenawa.. masa 2ka 3kata kalin nam com bank eke 125, 126 wage rates thibba.. dan rates adu wela ban.. mama hithuwa hsbc eke uba eye pereda gaththa ekak dala thiyenne kiyala.. mama maseta 2parak salli adinawa... Com bank eken thamayi hama dama ganne..

    රේට් එක බැස්සා නේ බන්. ඉස්සරම මම 130ටත් ගත්තා. COM අවුල් වගේ. පොඩ්ඩක් වෙන එකකින් ට්‍රයි කරපන්.
     
    • Like
    Reactions: Churaliya

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    35,486
    31,351
    113
    ay bun paypal walin kelinma withdraw karanne natte

    ටිකක් කල් යනවනේ. Payoneer නිසා ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.
    මාස්ටර් කාඩ් එකකුත් ලැබෙනවා.
     

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    ටිකක් කල් යනවනේ. Payoneer නිසා ඉක්මනින් වැඩේ කරගන්න පුලුවන්.
    මාස්ටර් කාඩ් එකකුත් ලැබෙනවා.

    ithing bun $29 gewanna wenawane aparada ne master card kohomath bank account ekata ekak thiyena wa ne.:oo:
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    ithing bun $29 gewanna wenawane aparada ne master card kohomath bank account ekata ekak thiyena wa ne.:oo:

    Paypal withdraw kalama bank walin dawas ganan gannawa machan. Uba gannawa nam dannawa athi ne yana dawas goda. Paypal withdraw ekata $5 yanawa eka paarakata. $300ta wada gaththama bank walin podda podda case danawa muladi.

    Card eke api ganna salli lankawe unta adala naha eka mehe ekak neme nisa. $3.15 + load karanna yana gaanai witharai yanne. 2 days salli card ekata enawa.


    Card eka lesi :love: