Payoneer Review 2023- Its a Shitshow!

Emios

Well-known member
  • Dec 10, 2009
    75,761
    68,141
    113
    Screenshot-20230805-191232-Facebook.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,319
    168,378
    113
    එකමත් එක රටක
    අපෙන් එහෙම ඉල්ලලා නෑ නේ කුකුලෝ.

    අවුරුදු බර ගානකට කලින් සිංහල ID එක දාල veryfy කරා එච්චරයි.

    උබ ෂුවර් නැති මොනවහරි කරල ඇති.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    අපෙන් එහෙම ඉල්ලලා නෑ නේ කුකුලෝ.

    අවුරුදු බර ගානකට කලින් සිංහල ID එක දාල veryfy කරා එච්චරයි.

    උබ ෂුවර් නැති මොනවහරි කරල ඇති.
    දැන් English ID ඉල්ලනවා සමහර exam වලටත්. සිංහල එකෙන් ලියන්න දෙන්නෙත් නැහැ. ඔහොම කතන්දර ගොඩක් facebook Groups වල දැකල තියෙනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,188
    2
    15,957
    113
    Never Use Payoneer- Here’s Why

    මේ හුත්තා හොරට US Bank account එකක් හදාගෙන එ‍්කට amazon affiliate earnings දාන්නෙ මෙහෙමයි කියල වීඩියෝ එකක් දාලා තිබුණා නේද? ඔය වගේ පොප්පි වැඩ කරද්දි තමයි Verification ඉල්ලන්නෙ. මමත් 2017 ඉඳලා payoneer verified ඉන්නෙ, තාම නම් මොනවත් අලුතෙන් ඉල්ලලා නෑ. හොර බයිලා ගහද්දි ඉතින් ප්‍රශ්න එනවා තමයි. අනික මුගෙ criminal record එකක් තියෙනවා නේද? එ‍්ක නිසා අරුන් හිතනවා අ‍ැති මූ ත්‍රස්තවාදියෙක් කියලා. මුට sanction ත් වැදිලද දන් නෑ. 🤣 🤣
     
    Last edited: