Payoneer withdrawal fee වෙනස් වෙලාද

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    USD 70 Sampath ekata withdrw karnna yaddi fee eka 10USD kapenne ai ban ? new payoneer account ekak,

    wena payoneer ekakta send karnna denne na ne kohomth 200USD complete wenakam ?

    Help and advice
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara
    පිස්සුද යකෝ. බැංකුවට ගන්න ඩොලර් 100ක්? :o

    ඩොලර් 50ක් අඩුම යවතහැකි වෙන අකවුන්ට් එකකට,. අලුත් අකවුන්ට් නම් දන්නේ නෑ හැබැයි.
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    new ewagen
    $50 k wena ekakata yawanna bari da dan ?
    new account nam ba

    පිස්සුද යකෝ. බැංකුවට ගන්න ඩොලර් 100ක්? :o

    ඩොලර් 50ක් අඩුම යවතහැකි වෙන අකවුන්ට් එකකට,. අලුත් අකවුන්ට් නම් දන්නේ නෑ හැබැයි.
    new eken ba ban
    ------ Post added on Mar 7, 2022 at 6:18 PM
     
    • Wow
    Reactions: Heshan Daminda