payonner සිකවී ඇත.....

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    මචන්ලා මේ ටිකේ payonner bank withdrawal දාන්න එපා....
    සල්ලි ලංකාවේ account එකෙත් නෑ...payoneer එකෙත් නෑ....


    "
    All of the withdrawal has been rejected and the payment was stuck. This issue was already handled from the relevant department for further investigation. I understand your concern, however, please be advised that we are doing our best to update you about this as soon as possible. I apologize for the inconvenience."
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    වෙන්න බෑනෙ මචන්. මන් ඊයෙත් $ ටිකක් withdraw කරගත්තා Bank Account එකට කිසිම අවුලක් නැතිව.:oo:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,295
    113
    උඹ කීව නිසාම මේ දැන් පේ අවුට් එකක් ගත්තා ෆයිවර් එකෙන්
    බඩු බැන්ක් ට්‍රාන්ෆර්
    හිර උනේ නම් නෑ මස්සිනා
    මම කොමර්ෂල් බෑන්ක් හැබැයි
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    උඹ කීව නිසාම මේ දැන් පේ අවුට් එකක් ගත්තා ෆයිවර් එකෙන්
    බඩු බැන්ක් ට්‍රාන්ෆර්
    හිර උනේ නම් නෑ මස්සිනා
    මම කොමර්ෂල් බෑන්ක් හැබැයි

    ado sirawatada ? :angry:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    උඹ කීව නිසාම මේ දැන් පේ අවුට් එකක් ගත්තා ෆයිවර් එකෙන්
    බඩු බැන්ක් ට්‍රාන්ෆර්
    හිර උනේ නම් නෑ මස්සිනා
    මම කොමර්ෂල් බෑන්ක් හැබැයි

    ado sirawatada ? :angry:


    $2000 uda payment witharani u ganne. a nisa awulak wen ne ban :yes::yes:
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    kara bn, e payment eka withrai pending giye.

    ehenam ela...mage me 5 years walata unamai bn mehema ekak per 2 week man salli withdraw karanwa...mehema une 1st time elama thorathuru walata. :love: