Paypal උදව්වක් දෙන්න!
- මගේ paypal එක ෆිලිපින් එකක්. සමහර වෙලාවට මගේ client ගෙවන USD එක එන්නේ ෆිලිපින් මුදලක් විදියටයි. එහෙම වෙන්නේ ඇයි? මම primary currency විදියට දාලා තියෙන්නෙත් USD.
- paypal එකට ලොග් වෙන්න ගියාම හැමතිස්සෙම password මාරු කරන්න කියනවා. password අමතක වෙන නිසා මම computer එකේම auto log වෙන්නයි හැදුවේ. ඒ නිසා එහෙම වෙනවද? ඒත් වෙන browser එකකින් ලොග් වෙන්න ගියාමත් password මාරු කරන්න කියලා ආවා.
Last edited:
SMS එක ගන්න හැදුවොත් තව ටිකක් වැඩි වෙනවා.