මගේ පේපැල් එක ලිමිට් වෙලා දාපු ඩොකියුමන්ට් එකක් රිජෙක්ට් කරා කියලා එවලා තිබ්බා එකේ ඊමේල් එක ඔය යටින් තියෙන්නේ.
Thanks for providing documents to support your identity. Unfortunately, one or more of the documents you provided was either expired, missing information, incorrect or hard to read.Please review the specific reasons why your document was rejected below, and then send us a new document right away so you can enjoy all of the benefits of your PayPal account.
ඒ උනාට පැය 24ක් ගියේ නෑ. අකවුන්ට් එක උන් නොර්මල් කරලා ආයෙම