Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය

Sri Lanka looking at freeing inward Paypal payments: CB Governor

පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම, අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට අනුමැතිය ලබාදීමට අවධානය යොමුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි.

මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසීය.

“මේ පිළිබඳව අපි ඉතාමත් බැරෑරුම් විදිහට සලකා බලා තිබෙනවා.“

මේ වනවිට, ශ්‍රී ලංකාවේ සිට පිට රටවලට කරන ගෙවීම් සඳහා Paypal සේවාව භාවිතා කිරීමේ හැකියාව තිබේ.

නමුත්, ශ්‍රී ලංකාව තුළට Paypal මගින් ගෙවීම් සිදුකිරීමට නොහැකිවී තිබෙන්නේ Paypal ගිණුම් මෙරට බැංකු ගිණුම් සමග ඒකාබද්ධ කිරීමට අවසර හිමි නොවීම නිසයි.

Paypal සේවාව බොහෝවිට අන්තර් ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතු වලට අදාළ ගෙවීම් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රචලිත වී තිබේ.

උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි.

ශ්‍රී ලංකාව තුළට Paypal හරහා ගෙවීම් සිදුකිරීමට නොහැකිවීම මෙරට අන්තර් ජාල ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට විශාල බාධාවක් ලෙසින් පවතී.

http://www.vimasuma.lk/

[QUOTE="asankamdak, post: 15069124, member: 30827"] [b]Paypal නිදහස දීමට මහ බැංකුවේ අවධානය[/b] [SIZE="5"]Sri Lanka looking at freeing inward Paypal payments: CB Governor පිට රටවල සිට ශ්‍රී ලංකාව තුළට මුදල් එවීම, අන්තර් ජාලය තුළින් ගෙවීම් කටයුතු වැනි ශ්‍රී ලංකාව තුළට සිදුකරන මුදල් ප්‍රේෂණ කටයුතු ගෝලීය වශයෙන් ඉතාමත් පිරිවැය අඩු Paypal සේවාව හරහා සිදුකිරීමට අනුමැතිය ලබාදීමට අවධානය යොමුව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා කියයි. මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අප සමග පැවසීය. “මේ පිළිබඳව අපි ඉතාමත් බැරෑරුම් විදිහට සලකා බලා තිබෙනවා.“ මේ වනවිට, ශ්‍රී ලංකාවේ සිට පිට රටවලට කරන ගෙවීම් සඳහා Paypal සේවාව භාවිතා කිරීමේ හැකියාව තිබේ. නමුත්, ශ්‍රී ලංකාව තුළට Paypal මගින් ගෙවීම් සිදුකිරීමට නොහැකිවී තිබෙන්නේ Paypal ගිණුම් මෙරට බැංකු ගිණුම් සමග ඒකාබද්ධ කිරීමට අවසර හිමි නොවීම නිසයි. Paypal සේවාව බොහෝවිට අන්තර් ජාලය පදනම් කරගත් ව්‍යාපාරික කටයුතු වලට අදාළ ගෙවීම් කිරීම සඳහා ගෝලීය වශයෙන් ප්‍රචලිත වී තිබේ. උදාහරණයක් ලෙස ඇමරිකාව, වියට්නාමය වැනි රටවල පිරිස් මෙම සේවාව භාවිතා කරමින් ebay.com වැනි වෙබ් අඩවි හරහා භාණ්ඩ විකිණීම මෙන්ම අන්තර් ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමේ විවිධ වූ ව්‍යාපාරික කටයුතු සිදුකරයි. ශ්‍රී ලංකාව තුළට Paypal හරහා ගෙවීම් සිදුකිරීමට නොහැකිවීම මෙරට අන්තර් ජාල ව්‍යාපාරික කටයුතු පුළුල් කිරීමට විශාල බාධාවක් ලෙසින් පවතී. [/SIZE] [URL="http://www.vimasuma.lk/"]http://www.vimasuma.lk/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom