Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.

අන්තර්ජාලයේ මුල්‍ය සේවා සපයන දැවැන්තයා, Paypal විසින් facebook application එකක් හදුන්වා දී තිබෙනවා. Facebook බවිතාකරන්නන්හට ඔවුන්ගේ මිතුරන්ට මුදල් යැවීම කරන්න පුළුවන් වීම තමයි එහි ඇති සේවාව.. මුදල් ලබන්නාගේ paypal ගිණුමට හෝ බැංකු ගිණුමට කෙලින්ම මුදල් යැවීම කල හැකියි. ඉතින් මේ සදහා කිසිදු අමතර ගාස්තුවක් paypal අය කරන්නේ නැහැ.

ඔවුන් මෙම application එක නම කර තිබෙන්නේ "Send Money" කියලා. මෙම application මගින් යහළුවන්ට gift එකක් අයුරින් මුදල් යැවීමට ඔබට ඉඩ ලබා දෙනවා. ඉතින් ඒ gift එක සුබපැතුම් පතක් ලෙසද ඔබට අවශ්‍ය අයුරින් ඔබටම නිර්මාණය කර ගැනීමට පුළුවන්. ඉතින් මෙම application එක බාවිතා කර ඔබ යවන්නාවූ එම සුබපැතුම, එය ලබන්නාගේ wall එකේ Post වෙනවා. නමුත් කොපමණ මුදලක් ඔබ විසින් ඔහුට යැවුවද කියන එක wall එකේ පල වෙන්නේ නැහැ. එය ඔබ සහ එය ලබන්නා අතර පමණයි.

paypal විසින් ඔවුන්ගේ බ්ලොග් එකෙහි පවසා ඇති පරිදි, ක්‍රියාකාරීව paypal බාවිතා කරන්නන් අතුරින් 80% පමණ facebook එක තුලත් ක්‍රියාකාරී බවයි. ඒ වාගේම වාර්තාවලට අනුව ඇමෙරිකානුවන් පමණක් වාර්ෂිකව මිලියන 500 ක් පමණ e-cards යවනු ලබනවා. ඉතින් "Send Money" application එක ඉදිරියේදී paypal හි ප්‍රචාරණයට විශාල රුකුලක් වේවි.

Source: www.trickslanka.com

[QUOTE="Buddhika072, post: 11406220, member: 126250"] [b]Paypal විසින් Facebook App එකක් නිකුත් කරයි.[/b] [URL="http://1.bp.blogspot.com/-hUremNPqH6k/TsfM0r65qbI/AAAAAAAAAOA/drNOKRbgRyc/s1600/facebook-paypal-logo.jpg"][IMG]http://1.bp.blogspot.com/-hUremNPqH6k/TsfM0r65qbI/AAAAAAAAAOA/drNOKRbgRyc/s400/facebook-paypal-logo.jpg[/IMG][/URL] [URL="http://4.bp.blogspot.com/-5omY7Bn0Bjk/TsfObx3X1MI/AAAAAAAAAOY/HKHxYtCFplc/s1600/1.png"][IMG]http://4.bp.blogspot.com/-5omY7Bn0Bjk/TsfObx3X1MI/AAAAAAAAAOY/HKHxYtCFplc/s400/1.png[/IMG][/URL]අන්තර්ජාලයේ මුල්‍ය සේවා සපයන දැවැන්තයා, Paypal විසින් [URL="http://apps.facebook.com/paypal_sendmoney/"]facebook application[/URL] එකක් හදුන්වා දී තිබෙනවා. Facebook බවිතාකරන්නන්හට ඔවුන්ගේ මිතුරන්ට මුදල් යැවීම කරන්න පුළුවන් වීම තමයි එහි ඇති සේවාව.. මුදල් ලබන්නාගේ paypal ගිණුමට හෝ බැංකු ගිණුමට කෙලින්ම මුදල් යැවීම කල හැකියි. ඉතින් මේ සදහා කිසිදු අමතර ගාස්තුවක් paypal අය කරන්නේ නැහැ. ඔවුන් මෙම application එක නම කර තිබෙන්නේ "Send Money" කියලා. මෙම application මගින් යහළුවන්ට gift එකක් අයුරින් මුදල් යැවීමට ඔබට ඉඩ ලබා දෙනවා. ඉතින් ඒ gift එක සුබපැතුම් පතක් ලෙසද ඔබට අවශ්‍ය අයුරින් ඔබටම නිර්මාණය කර ගැනීමට පුළුවන්. ඉතින් මෙම application එක බාවිතා කර ඔබ යවන්නාවූ එම සුබපැතුම, එය ලබන්නාගේ wall එකේ Post වෙනවා. නමුත් කොපමණ මුදලක් ඔබ විසින් ඔහුට යැවුවද කියන එක wall එකේ පල වෙන්නේ නැහැ. එය ඔබ සහ එය ලබන්නා අතර පමණයි. paypal විසින් ඔවුන්ගේ බ්ලොග් එකෙහි පවසා ඇති පරිදි, ක්‍රියාකාරීව paypal බාවිතා කරන්නන් අතුරින් 80% පමණ facebook එක තුලත් ක්‍රියාකාරී බවයි. ඒ වාගේම වාර්තාවලට අනුව ඇමෙරිකානුවන් පමණක් වාර්ෂිකව මිලියන 500 ක් පමණ e-cards යවනු ලබනවා. ඉතින් "[URL="http://apps.facebook.com/paypal_sendmoney/"]Send Money[/URL]" application එක ඉදිරියේදී paypal හි ප්‍රචාරණයට විශාල රුකුලක් වේවි. [SIZE=4][COLOR=Red][B]Source: [url]www.trickslanka.com[/url][/B][/COLOR][/SIZE] :yes::yes: [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom