paypal සල්ලි ගන්න පුලුවන්ද දැන් ?

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    paypal සල්ලි ගන්න පුලුවන්ද දැන් ?


    paypal එකේ withdraw option එක නැතිව ගිහින් නෙ. සල්ලි ගන්න බෑනේ bank එකට. Malasiyan account එක
     

    Dambadeniya

    Banned
    Apr 8, 2019
    81
    7
    0
    dan ban. mage philippines account eketh card ekata withdraw karana option eka na. ubata tiyenne kata hari oka yavala payoneer haraha salli ganni. payoneer eke dan local bank service eka tiyena nisa paypal one na.