PayPal සල්ලි ලැබෙන විදිහට ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    PayPal අකවුන්ට් එකක් හදන්න දන්නේ කවුද සල්ලි ලැබෙන විදිහට ?
    Sri Lankan විදිහට හැදුවට සල්ලි ගන්න බෑනේ Account එකට.

    දන්න කෙනෙක් උදව් කරනවද ?
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,788
    256
    83
    පෘතුවියේ
    Philippine Business paypal account ekak hadanna. Number ekata oyage personal number eka denna.
    Drivers license ekata philippine real type drivers licence number eka me wage danna: DXX-XX-XXXXXX (x=any digit)
    Address ekat google map eken balala danna.
     
    • Like
    Reactions: code320c and D_Mad

    code320c

    Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    Philippine Business paypal account ekak hadanna. Number ekata oyage personal number eka denna.
    Drivers license ekata philippine real type drivers licence number eka me wage danna: DXX-XX-XXXXXX (x=any digit)
    Address ekat google map eken balala danna.

    මචන් පිළිවෙලට steps විස්තර කරන Updated Youtube Video එකක් වගේ තියෙනවනම් දන්නා පුලුවන්ද ?
    BTW, Thanks mate
     
    • Like
    Reactions: dilann

    Ajnaagni

    Junior member
  • Aug 15, 2020
    71
    83
    18
    Philippine Business paypal account ekak hadanna. Number ekata oyage personal number eka denna.
    Drivers license ekata philippine real type drivers licence number eka me wage danna: DXX-XX-XXXXXX (x=any digit)
    Address ekat google map eken balala danna.

    Document Verify කරන්න ඉල්ලුවාම මොකද කරන්නේ?
     
    • Like
    Reactions: code320c

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබ දන්නා කුඩු විකුණන තැන ගැන පොලිසියට දැනුම් දීල කුඩු සම්පුර්ණයෙන් නැති කරන්න උදව් වෙන්න. paypal ලැබෙයි.

    අම්මෝ ඒක....

    ඇත්ත කතාව මචන්....
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,351
    166,725
    113
    එකමත් එක රටක
    අම්මෝ ඒක....
    ඇත්ත කතාව මචන්....

    ඒක විහිලුවට කිව්වට දැන් යායට කට්ටිය class දාගෙන paypal හොරට හදන නිසා හදල නැති උන් දැන්ම හදාගත්තනම් හරි. මොකද ඔය දැන් තියන ක්‍රමේටත් කෙළවෙන විදියට තරමයි class කාරයෝ ටික වැඩ කරන්නේ. ඉස්සර adsense class කාරයෝ ඒකට කෙලෙව්වා වගේ තමයි..