"Paypal" සිංහලයිනි නැගිටියවූ ලංකාවට paypal බේරාගැන#
paypal පෙත්සමට මොකද උනේ බොලවූ. පහුගිය කාලේ හෙන උණක් තිබ්බනේ පෙස්සමක් ගහල ලංකාවට paypal money receiving enable කරගන්න. එහෙන් හරීන් කියන සින්හල පොන්නයා හෙන පොන්පොරියක් ගැහුවනෙ paypal අරන් දෙනවා කියල. ඒ හැම සිහිනයක්ම දැන් බොඳ වෙලා ගිහින් ඒ සිහින දැන් වියැකිලා පරවෙලා ගිහින්. තොපට හෙනගැහිලද සිහලුනේ. කවුද මේ පෙත්සමේ පෙරමුණ ගෙන සිටින්නේ. තාම බුදිද මේ පොන්න සිංහලයා. මොනවද බොලවූ මේවට සිද්ධවුනේ ???
සිංහලයිනි නැගිටියවූ ලංකාවට paypal බේරාගැනීමට සැරසියවූ...!