paypal account වල තියන සල්ලි ගන්න ඕනද?

cjanaka

Active member
  • Jul 13, 2007
    518
    122
    43
    paypal account වල තියන සල්ලි ගන්න ඕනද?

    ඔයාල online වලින් සල්ලි හොයල paypal accounts වල සල්ලි තියනවනම්, ඒ සල්ලි වලින් බඩු නොගෙන ඉක්මනින් සල්ලි ගන්න ඕනෑ නම මට PM එකක් දාන්න .
     
    • Like
    Reactions: Bender

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    hhhmm, kohomada wenne, fees keeyada dollar ekata rs keeyak denawda, kochchara kal yanawada kiyala kiyamu balanna.........

    සරලවම කියනවනම් මගේ account එකකට සල්ලි transfer උනහම මට සල්ලි දෙන්න පුළුවන් ,
    මට 50$ වලට වැඩිනම් හොදයි sure නැත්නම් පොඩි ගානකින් පටන් ගමු .
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    සල්ලි හමුවෙලා අතටම දෙන්න පුළුවන් , වැඩි විස්තර pm මගින් කතාකරමු
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    ok, mama ube paypal 1ta $100k ewwama, mata rs keeyak denna puluwanda? kawadda denne? bank deposit da?
    අද දැම්මොත් නම් සදුදාට bank deposit කරන්නම් . නැත්නම් වෙන ක්‍රමයක් කියන්න
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    $100ta dena rs gaana hariyatama kiyapan ada tiyena rate eka balala

    දැන් තියන තත්වය අනුව 100$ = 9500 rs. දෙන්න පුළුවන් .


    ubata $100k awama kiyapan. mata ee salli walin ebay badu aran deepan. mama dollar ekata rs100 gaane dennam. ubata nikan idan laabai.

    meka balana anith ayath kiyanne. dollar ekata rs100 gaane ganna kamathi nam, mata ebay 1n badu aran deepallaa. mama rs walin dennam
     

    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    දැන් තියන තත්වය අනුව 100$ = 9500 rs. දෙන්න පුළුවන් .


    ubata $100k awama kiyapan. mata ee salli walin ebay badu aran deepan. mama dollar ekata rs100 gaane dennam. ubata nikan idan laabai.

    meka balana anith ayath kiyanne. dollar ekata rs100 gaane ganna kamathi nam, mata ebay 1n badu aran deepallaa. mama rs walin dennam

    ok no problem, if u can transfer 100$ i can give u 10000 Rs,
     
    Last edited:
    Jul 2, 2009
    57
    4
    0
    T.gif
    H.gif
    A.gif
    N.gif
    K.gif
    S.gif
    Space.png
    B.gif
    R.gif
    O.gif
     
    Last edited:

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    na na ban. ehema nemei kiwwe. mata danata tiyenne sri lankan paypal eka witarai. mata ebay badu walata pay karanna paypal oone. uba karana eke anith paththa.

    ube paypal acocunt 1n mata $100ka ebay badu aran deepan, mama rs10,000 dennam.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    hey mata help ekak ona. mama web card ekak aran eka use karala payment ekak karanna heduwa. indiawe friend kenekta. but im getting this 'This transaction cannot be completed...' any idea?