pm කරපු ගොඩක් අය අහන්නේ කොහොමද මේක කරන්නේ කියල . මේතන විශේෂ දෙයක් නැ .
මගේ paypal account එකට සල්ලි ඕනෑ වෙනවා ඔයගොල්ලන්ට එකට් සල්ලි දාන්න පුලුවන් නම් මට මගේ අතින් සල්ලි ඔයගොල්ලන්ට් දෙන්න පුළුවන් ,
ගොඩක් අයට් තියන ප්‍රස්නයක් තමයි paypal සල්ලි ගන්න බැරිකම , සමහර අය ඒ සල්ලි වලින් අනවශ්‍ය බඩු ගන්නවා මම දැකල තියනවා. එහෙම අයට් මේ ක්‍රමය උදවුවක් වෙයි.