මචන් එළකිරියේ දාල තිබ්බ නේද paypal account verify කරලා දෙනවා කියල thread එකක්......මට ඒ thread එක හරි එහෙම කරන කෙනෙක්ව හරි හොයල දෙන්නකෝ.......ලොකු උදව්වක් මචන්.........









na machan mama Malaysian account 1k hadala thiyenne.......... e hinda Paypal eka limit wenna puluwanne......... eka nathi karaganna address eka verify karaganna one......
මචන් ඔක්කොම ඇත්ත විස්තර දාලා රට විතරක් මැලේසියා දාපන්. ඊට පස්සේ HNB එකට ගිහින් 1000ක් දාලා Saving එකවුන්ට් එකක් ඕපන් කරලා ATM කාර්ඩ් එක ඉල්ලන් වරෙන්. ඒක ලින්ක් කරලා වැරිෆයි කරපන්. ලිමිට් වෙන්නෙ නැති වෙන්න පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන මචන්. කාර්ඩ් එක දැම්මොත් ගොඩක් ආරක්ෂිතයි. VCC එකෙන් වැරිෆයි කලොත් ඉක්මනට බඩු වෙනවා.na machan mama Malaysian account 1k hadala thiyenne.......... e hinda Paypal eka limit wenna puluwanne......... eka nathi karaganna address eka verify karaganna one......
Commercial hondailu...ikmanata salli wetenawalu PP eken account ekata...
Commercial eken visa debit card ekak aran eka online payment walata active karaganna call centre call karala...ita passe PP ekata card eka denna varify option ekata gihin...dawas dekakin withara code eka illaganna ayemath card centre call karala...eka dala varify procedure eka complete karaganna
PP eka limit wenne PP ekata salli dala sathiyak (7-10 days) wage indala eken account ekata salli withdraw kale nethna ho PP eke 80% ta wada withdraw kaloth eka para...
ithin...PP ekata salli ganna pulwuan eka varify kale nethath....PP eken eliyata salli ganiddi parissam unama limit wenne nehe...
limit unama eka goda daganna pulwuan...ekata denma dangalanna oni wenne nethooo![]()



ලංකාවේ විදිහට හැදුවම සල්ලි Receive කරන්න හෝ Withdraw කරන්න බැහැ. ඊබේ එකේ පොඩි බඩුවක් විකුණලා අතට කීයක් හරි හොයා ගන්න තියෙන චාන්ස් එක ඇහිරෙන එකයි වෙන්නෙ. ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න කිසිම ආසාවක් නැත්තම් ලංකාවෙ එකවුන්ට් හැදුවට අවුලක් නැහැokata malasian address danna epa ban ubage gedara address eka dapan
verify karanawanam
issella card eka link karapan
it a passe mokak hari podi bandayak ganin (mam kiyanne mama veryfy karapu hati HNB debid card eken)
et apasse card eka monawath karanna ba (delete/edit)
dawas 3 4 kat apasse pin code ekak enawa card center ekata
call ekak deela e pin eka ahaganin
passe eka paypal ekee enter karapan
echaraei
okata malasian address daagela nikan hathpole gaaganna one na ban