Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal Account
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Paypal කාල වතුර බීපු එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ ශ්රී ලන්කන් paypal එක මම close කරා ebay business එකක් පටන්ගන්න Malaysian එකක් හදන්න කියල හිතාගෙන. එත් පස්සේ plans වෙනස් වුනා. දැන් මට ඕනේ යාලුවෙක්ගෙ account එකකින් සල්ලි මගේ paypal account එකකට අරගෙන ඒ සල්ලි වලින් එක ආයතනයකට pay කරන්න. හුවමාරු වෙන මුදල ඩොලර් 300 - 400 වගේ ගානක් විතරයි. මට මේක කරන්න ඕනේ එකපාරයි. ඊට පස්සේ මට payoneer, චෙක්ස් හෝ bank wire හරහා මගේ ගනුදෙනු කරගන්න පුළුවන්.

කොහොමද මචන් මේක කරගන්නේ? Malaysian එකක් හදාගෙන කරගන්න පුළුවන් වෙයිද? Account එක verify කරන එක අනිවාර්යිද? (මොකද මට ටිකක් ඉක්මනට මේක කරගන්න ඕනේ. මට මතක විදියට මගේ කලින් account එක verify කරගන්න මට දවස් 3ක් විතර ගියා)

Account එක ලිමිට් වෙයිද එකපාර 400$ විතර transaction එකක් කරොත්? පොඩි හෙල්ප් එකක් දීපන් මචන් ඉක්මනට  (මම කලින් කිව්වා වගේ මට මේ account එක දීර්ගකාලීනව පාවිච්චි කරන්න ඕනේ නෑ. මගේ වැඩෙන් පස්සේ account එකට හෙනගැහිලා ගියත් අවුලක් නෑ. මගේ සල්ලි ටික account එකේ හිරවෙයිද කියලයි බය  )

[QUOTE="ratadel, post: 17131501, member: 24952"] [COLOR="Blue"][SIZE="3"]Paypal කාල වතුර බීපු එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ ශ්රී ලන්කන් paypal එක මම close කරා ebay business එකක් පටන්ගන්න Malaysian එකක් හදන්න කියල හිතාගෙන. එත් පස්සේ plans වෙනස් වුනා. දැන් මට ඕනේ යාලුවෙක්ගෙ account එකකින් සල්ලි මගේ paypal account එකකට අරගෙන ඒ සල්ලි වලින් එක ආයතනයකට pay කරන්න. හුවමාරු වෙන මුදල ඩොලර් 300 - 400 වගේ ගානක් විතරයි. මට මේක කරන්න ඕනේ එකපාරයි. ඊට පස්සේ මට payoneer, චෙක්ස් හෝ bank wire හරහා මගේ ගනුදෙනු කරගන්න පුළුවන්. කොහොමද මචන් මේක කරගන්නේ? Malaysian එකක් හදාගෙන කරගන්න පුළුවන් වෙයිද? Account එක verify කරන එක අනිවාර්යිද? (මොකද මට ටිකක් ඉක්මනට මේක කරගන්න ඕනේ. මට මතක විදියට මගේ කලින් account එක verify කරගන්න මට දවස් 3ක් විතර ගියා) Account එක ලිමිට් වෙයිද එකපාර 400$ විතර transaction එකක් කරොත්? පොඩි හෙල්ප් එකක් දීපන් මචන් ඉක්මනට :) (මම කලින් කිව්වා වගේ මට මේ account එක දීර්ගකාලීනව පාවිච්චි කරන්න ඕනේ නෑ. මගේ වැඩෙන් පස්සේ account එකට හෙනගැහිලා ගියත් අවුලක් නෑ. මගේ සල්ලි ටික account එකේ හිරවෙයිද කියලයි බය :confused: )[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom