Paypal Account

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    Paypal කාල වතුර බීපු එවුන්ගෙන් පොඩි හෙල්ප් එකක් ඕනේ. මගේ ශ්‍රී ලන්කන් paypal එක මම close කරා ebay business එකක් පටන්ගන්න Malaysian එකක් හදන්න කියල හිතාගෙන. එත් පස්සේ plans වෙනස් වුනා. දැන් මට ඕනේ යාලුවෙක්ගෙ account එකකින් සල්ලි මගේ paypal account එකකට අරගෙන ඒ සල්ලි වලින් එක ආයතනයකට pay කරන්න. හුවමාරු වෙන මුදල ඩොලර් 300 - 400 වගේ ගානක් විතරයි. මට මේක කරන්න ඕනේ එකපාරයි. ඊට පස්සේ මට payoneer, චෙක්ස් හෝ bank wire හරහා මගේ ගනුදෙනු කරගන්න පුළුවන්.

    කොහොමද මචන් මේක කරගන්නේ? Malaysian එකක් හදාගෙන කරගන්න පුළුවන් වෙයිද? Account එක verify කරන එක අනිවාර්යිද? (මොකද මට ටිකක් ඉක්මනට මේක කරගන්න ඕනේ. මට මතක විදියට මගේ කලින් account එක verify කරගන්න මට දවස් 3ක් විතර ගියා)

    Account එක ලිමිට් වෙයිද එකපාර 400$ විතර transaction එකක් කරොත්? පොඩි හෙල්ප් එකක් දීපන් මචන් ඉක්මනට :) (මම කලින් කිව්වා වගේ මට මේ account එක දීර්ගකාලීනව පාවිච්චි කරන්න ඕනේ නෑ. මගේ වැඩෙන් පස්සේ account එකට හෙනගැහිලා ගියත් අවුලක් නෑ. මගේ සල්ලි ටික account එකේ හිරවෙයිද කියලයි බය :confused: )
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පේපැල් එකවුන්ට් තියෙන එකෙක්ට කතාකරල බලන්න