Paypal And Alertpay

072???????

Banned
Apr 17, 2011
65
17
0
:yes::yes: ගැන මට දැනගන්න ඕනි.......................... :yes::yes:

alertpay account එකේ එක වරකට ඔක්කොම (මුළු මුදල්) සල්ලි කීයක් තියාගන්න පුලුවන්ද?

කොච්චර මුදල් ප්‍රමාණයක් එක වර account එකට ලබාගන්න පුලුවන්ද
කොච්චාර මුදල් ප්‍රමාණයක් එකවර account එකෙන් වෙන account එකකට යවන්න පුලුවන්ද?

alertpay ගිණුමක් සාදා ගැනීමේදී Personal Starter , Personal pro , Business කියන ඒවා වලින් කුමක්ද හොද සහ එහි ඇති වාසි සහ අවාසි.

alertpay වල ශ්‍රී ලංකා කියා දැම්මට අවුලක් නැද්ද?
alertpay credit card හෝ debit card බාවිතා කිරීමට හැකිද?


paypal account එකේ එක වරකට ඔක්කොම (මුළු මුදල්) සල්ලි කීයක් තියාගන්න පුලුවන්ද?
කොච්චර මුදල් ප්‍රමාණයක් එක වර account එකට ලබාගන්න පුලුවන්ද
කොච්චාර මුදල් ප්‍රමාණයක් එකවර account එකෙන් වෙන account එකකට යවන්න පුලුවන්ද?

paypal ගිණුමක් සාදා ගැනීමේදී Personal Starter , Personal pro , Business කියන ඒවා වලින් කුමක්ද හොද සහ එහි ඇති වාසි සහ අවාසි.
paypal වල ශ්‍රී ලංකා කියා දැම්මට අවුලක් නැද්ද?
paypal credit card හෝ debit card බාවිතා කිරීමට හැකිද?
paypal වල malaysia කියා දැමීමෙන් ඇති වාසි සහ නොදැමීමෙන් ඇති අවාසි මොනවාද?

 
  • Like
Reactions: flag au:

072???????

Banned
Apr 17, 2011
65
17
0
මා හට අනුකම්පා කරනු මැන
කරුණාකර පිළිතුරු සපයනු
:(:(:(:(