Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Paypal - Big Problem ##### :(
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් බන් උබ මොකද අනුන්ගේ පේපැල් ගන්නේ? උබේ එකක් හදාගනින් කෝ.

උබට දවස් 21 ප්‍රශ්ණය තියෙනවා නම්, එහෙනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් පේපැල් වල, ඒකට ඩොලර් 100 ක් වගේ ලැබුනම, දින 60 ක් හිටියම , ගණුදෙනු 5 ක් උනාම කිසිම ප්‍රශ්ණයක් නැතුව, උබට සල්ලි එවලේම ගන්න පුලුවන්. ඉක්මන් කොටයි බන්, උබ හදිස්සියට පේපැල් වල සල්ලි ඉක්මනටම ගන්න ඕන නිසා, ඔය වගේ හැකින් එවුන් එක්ක පැටලුනාම අන්තිමට උබට ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි වෙන්නේ. එනවා නම් මේ ප්‍රශ්ණ ටික තමයි උබට වෙන්නේ.

1. උබට අමතරව ඌත් උබේ පේපැල් යූසර් නේම්/ පාස්වර්ඩ් එක දන්නවනේ? එතකොට ඌට ඕන වෙලාවක උබගේ සල්ලි ගන්න පුලුවන්. උබේ ක්‍රෙඩිට් කාඩ් එකට පේපැල් එකට ඈඩ් කරාම, ඌටත් ඒක යූස් කරන්න පුලුවන් නේ? මොකද ඌට ඕන වෙලාවක උබේ පේපැල් එකට ලොගින් වෙන්න පුලුවන්.උබ ඒක වෙනස් කරලා නම්, ඌට ඌගේ ඊමෙල් එකෙන් පාස්වර්ඩ් රිකර් කරගන්න පුලුවනේ? උබ ඌගේ ඊමෙල් එක අයින් කරේ නැද්ද?

2. ඌ දන්නවා ඌ මොකක් හරි හොර වැඩක් කරන්නේ කියලා, නමුත් ඌට ඕනේ නෑ ඌව අහුවෙනවට. දැන් උබ අහුවුනා කියලා හිතන්න? එතකොට උබේ ගෙදරට පොලිසිය ආවම, උබගෙන් අහනවා උබට ඕක විකුණපු එකාට ගැන? එතකොට උබ කියනවා මේ ඉන්නේ කියලා, නමුත් සාක්ෂී නෑ? මොකද ඌ ඔක්කොම මකලා තියෙන්නේ, එක නිසා ඌ බේරෙනවා, උබට කේස් එනවා.

3. තව හිතාගන්න නම් අමාරුයි නමුත් මට දැනෙනවා මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. ඒක නිසා උබ ඕක යූස් කරන්න එපා. බිස්නස් එකවුන්ට් ගැන මම වැඩියේ දන්නේ නෑ, ඒක නිසා හරියටම කියන්න බෑ, මොකක් වෙයිද කියලා.

[QUOTE="Chamath2015, post: 19516393, member: 546605"] [SIZE="4"][COLOR="Blue"]ඉතින් බන් උබ මොකද අනුන්ගේ පේපැල් ගන්නේ? උබේ එකක් හදාගනින් කෝ. උබට දවස් 21 ප්‍රශ්ණය තියෙනවා නම්, එහෙනම් පොඩ්ඩක් ඇක්ටිව් වෙයන් පේපැල් වල, ඒකට ඩොලර් 100 ක් වගේ ලැබුනම, දින 60 ක් හිටියම , ගණුදෙනු 5 ක් උනාම කිසිම ප්‍රශ්ණයක් නැතුව, උබට සල්ලි එවලේම ගන්න පුලුවන්. ඉක්මන් කොටයි බන්, උබ හදිස්සියට පේපැල් වල සල්ලි ඉක්මනටම ගන්න ඕන නිසා, ඔය වගේ හැකින් එවුන් එක්ක පැටලුනාම අන්තිමට උබට ප්‍රශ්න වලට මුහුණ දෙන්නයි වෙන්නේ. එනවා නම් මේ ප්‍රශ්ණ ටික තමයි උබට වෙන්නේ. 1. උබට අමතරව ඌත් උබේ පේපැල් යූසර් නේම්/ පාස්වර්ඩ් එක දන්නවනේ? එතකොට ඌට ඕන වෙලාවක උබගේ සල්ලි ගන්න පුලුවන්. උබේ ක්‍රෙඩිට් කාඩ් එකට පේපැල් එකට ඈඩ් කරාම, ඌටත් ඒක යූස් කරන්න පුලුවන් නේ? මොකද ඌට ඕන වෙලාවක උබේ පේපැල් එකට ලොගින් වෙන්න පුලුවන්.උබ ඒක වෙනස් කරලා නම්, ඌට ඌගේ ඊමෙල් එකෙන් පාස්වර්ඩ් රිකර් කරගන්න පුලුවනේ? උබ ඌගේ ඊමෙල් එක අයින් කරේ නැද්ද? 2. ඌ දන්නවා ඌ මොකක් හරි හොර වැඩක් කරන්නේ කියලා, නමුත් ඌට ඕනේ නෑ ඌව අහුවෙනවට. දැන් උබ අහුවුනා කියලා හිතන්න? එතකොට උබේ ගෙදරට පොලිසිය ආවම, උබගෙන් අහනවා උබට ඕක විකුණපු එකාට ගැන? එතකොට උබ කියනවා මේ ඉන්නේ කියලා, නමුත් සාක්ෂී නෑ? මොකද ඌ ඔක්කොම මකලා තියෙන්නේ, එක නිසා ඌ බේරෙනවා, උබට කේස් එනවා. 3. තව හිතාගන්න නම් අමාරුයි නමුත් මට දැනෙනවා මෙතන මොකක් හරි කොස්සක් තියෙනවා කියලා. ඒක නිසා උබ ඕක යූස් කරන්න එපා. බිස්නස් එකවුන්ට් ගැන මම වැඩියේ දන්නේ නෑ, ඒක නිසා හරියටම කියන්න බෑ, මොකක් වෙයිද කියලා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom