ම්චන්ලා මේකයි case එක. මම Shopify වල drop shipping store එකක් පටන් ගන්න කියලා හැදුවෙ. ඒත් ප්‍රශ්නේ තමයි PayPal Business Account එකක් හදා ගන්න එක. Malaysian Business account එකක් හදන්න try එකක් දුන්නා. මගේ ඇත්ත විස්තර තමයි දුන්නෙ. දෙපාරක් try කලා. දෙපාරම උන් account එක block කලා.
මේකට මොකද කරන්න ඔනේ. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.
මේකට මොකද කරන්න ඔනේ. කියල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවනම් ලොකු උදව්වක්.