Paypal business account

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් උඹ මේකෙන් ලංකාවේ USD account එකකට Paypal USD balance එකක් ගෙන්නාගෙන තියෙනවද ?

    බැරි නෑ අකවුන්ට් නම්බර් එකට එවන්න තියෙන්නේ. LKR එකට නම් ආවා
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඔච්චර දුක් විදින්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් ෆි එක නම් වැඩි ඒ උනාට මේ විදිහට ගන්න එක ලේසි වගේ.කෙලින්ම ලංකාවේ බැංකුවේ
    Thanks machan. Next time eke try ekak deela balannum. Xoom exchange rates hodida?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,791
    113
    Earth
    Xoom

    ඔච්චර දුක් විදින්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් ෆි එක නම් වැඩි ඒ උනාට මේ විදිහට ගන්න එක ලේසි වගේ.කෙලින්ම ලංකාවේ බැංකුවේ

    viber-image-2020-05-04-01-33-29.jpg

    viber-image-2020-05-04-01-33-34.jpg

    523893225b073ce0b491e5cfc911f65b1f18e26fe1eb5df521e13cf4f3e0c72b6799101b.jpg

    මචන් මට Xoom ගැන පොඩ්ඩක් කියනවද මේකෙ තියන වාසි මොනවද? :oo::shocked: ඕනෙ ගානක් withdraw කරන්න පුලුවන්ද අවුලක් වෙන් නැතුව?
     
    Last edited:

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඔච්චර දුක් විදින්න ඕනේ නෑ බන්, පොඩ්ඩක් ෆි එක නම් වැඩි ඒ උනාට මේ විදිහට ගන්න එක ලේසි වගේ.කෙලින්ම ලංකාවේ බැංකුවේ
    523893225b073ce0b491e5cfc911f65b1f18e26fe1eb5df521e13cf4f3e0c72b6799101b.jpg

    Hari yanne naa machan. Xoom eka gewanna hadanne bank account balance eken, mage PayPal balance eken newei. Mama xoom ekata log une 'Use PayPal to Login' kiyana option eken. Samahara vita mage PayPal eka Philippines hindada danne na :no:
     
    Last edited:
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Hari yanne naa machan. Xoom eka gewanna hadanne bank account balance eken, mage PayPal balance eken newei. Mama xoom ekata log une 'Use PayPal to Login' kiyana option eken. Samahara vita mage PayPal eka Philippines hindada danne na :no:

    ඔය ඔප්ෂන් එක තියෙන්නේ යුරොප් වල රටවල පේපැල් එකට විතරයි බන්. පිලිපින් වලින් බෑ... පේපැල් එකේ ඉද්දිම ලොගින් මොකුත් නැතිව xoom එකට යන්න පුළුවන් පේපැල් ඇප් එකෙන්ම.
     
    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    ඔය ඔප්ෂන් එක තියෙන්නේ යුරොප් වල රටවල පේපැල් එකට විතරයි බන්. පිලිපින් වලින් බෑ... පේපැල් එකේ ඉද්දිම ලොගින් මොකුත් නැතිව xoom එකට යන්න පුළුවන් පේපැල් ඇප් එකෙන්ම.

    Ehenum ithin mata karanna ba ban. PayPal withdraw is the only option :(
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Mchn urope docwalata keeyak gannawada?:):shocked:

    සල්ලි එපා... පිස්සුද සල්ලි ගන්න.. උබ ඔනෙ රටක් දාල හදපන් මම ඩොක් හදලා දෙන්නන් නමයි එඩ්‍රස් එකයි එවපන්.. මම නම් ෆ්‍රාන්ස් ඉටලි තමා හදන්නේ
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    ඔය ඔප්ෂන් එක තියෙන්නේ යුරොප් වල රටවල පේපැල් එකට විතරයි බන්. පිලිපින් වලින් බෑ... පේපැල් එකේ ඉද්දිම ලොගින් මොකුත් නැතිව xoom එකට යන්න පුළුවන් පේපැල් ඇප් එකෙන්ම.

    UK walata avaibleda? kohenda fake Docs hadaganne?
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    සල්ලි එපා... පිස්සුද සල්ලි ගන්න.. උබ ඔනෙ රටක් දාල හදපන් මම ඩොක් හදලා දෙන්නන් නමයි එඩ්‍රස් එකයි එවපන්.. මම නම් ෆ්‍රාන්ස් ඉටලි තමා හදන්නේ

    මචන් නමත් බොරු එකක්ද දාන්නේ? දැනට Malaysia තියෙන හින්දා ඇත්ත නම දැම්මොත් මාට්ටු වෙයිද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මචන් නමත් බොරු එකක්ද දාන්නේ? දැනට Malaysia තියෙන හින්දා ඇත්ත නම දැම්මොත් මාට්ටු වෙයිද?

    ඔව් බන් නමේ එක අකුරක් වෙනස් කරපන් :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    UK walata avaibleda? kohenda fake Docs hadaganne?

    මම එහෙම ඩොක් හදන්නේ නෑ මචං බිස්නස් එකකට. :yes: උබට UK මොකක්ද හදන්න තියෙන්නේ ?
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මම එහෙම ඩොක් හදන්නේ නෑ මචං බිස්නස් එකකට. :yes: උබට UK මොකක්ද හදන්න තියෙන්නේ ?
    තාම හැදුවෙ නම් නෑ මචන්. මට shopify සයිට් එකකට තමයි හදාගන්න ඕන. UK type එකට හදාගත්තොත් හොදයිද?
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඉස්සරහට UK ටිකක් අමාරු වෙයි. දැන් ටික ටික bank වලින් ඔය තියන පොඩි පොඩි hole වහගෙන යනවා. වෙන කෙනෙක්ගේ account එකකට direct bank එකට ගිහින් සල්ලි දාන එක පවා අයින් කරා. තමන්ගේ account එක හරහා යන්න ඕනේ. ඔය කිව්වේ එක උදාහරණයක්.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    තාම හැදුවෙ නම් නෑ මචන්. මට shopify සයිට් එකකට තමයි හදාගන්න ඕන. UK type එකට හදාගත්තොත් හොදයිද?

    shopify නම් දන්නේ නෑ මචං :no: