උදව් කරන්න පුළුවන්. අන්තිමට උදව්ව රැගෙන අම්මටත් පුකේ ඇරලා යන්න බලන්නේ.. කිසි දෙයක් නොකියා ඉන්න උන් අන්තිමට හොදයි. දුන්නු එකා කිව්වා විදිය අවුල්ලු.. මේ ලදී ඔහොම එකෙක් මට කළා.. තව එකෙක් ඇවිත් කියනවා මම ඉස්කෝලේ අප්සේට්ලු. කතා කරන්න දන්නේ නැලූ.

හදපු ගමන් ඕව කරන්න ගිහින් කෙලෝ ගන්න එපා ටිකක් ඉවසපන් . සල්ලි ඉස්සෙල්ල ටිකක් වියදම් කරපන් පස්සෙ ටිකෙන් ටික විත්ඩ්‍රව් කරපන් .. සල්ලි එක්ස්ච්චෙන්ජ් කරපන් කා එක්ක හරි
එහෙමත් සීන් එකක්ද? එහෙනම් ඉතින් ඊබේ එකට තමයි වියදම් කරන්න වෙන්නේ
ඔව් මම නම් එහෙම තමයි කරන්නෙ සල්ලි වැටුනම පොඩි අයිටම් එකක් දෙකක් ඕඩර් කරපන් පේ කරල
ඉට පස්සෙ හිමින් විත්ඩ්‍රො කරපන් .
මචන් ඔය ලංකාවේ කාර්ඩ් එකක් හින්දා සින් එක. ඉස්සර වගේ දෙන්නේ නෑ බන්.
දැන් එතකොට පේපැල් එකෙන් කොහොමත් සල්ලි ගන්න බැරිද බන්?
මගේ ඔය සින් එක අකවුන්ට් එකේ තිබිලා මම පේපැල් එකට ID ක්‍රෙඩිට් කාර්ඩ් ස්ටේට්මන්ට් දුන්නට පස්සේ හරි ගියා අලුත් ඉන්ටර්ෆේස් එක ආවට පස්සේ තමා ඔය ලෙඩේ අවේ බන්.පේපැල් එකෙන් අල්ලනවා වෙන රටක කාර්ඩ් එකක් නම්. හැබැයි බන් USD කරන්සි තියෙනේ RFC එක ලින්ක් කරා පේපැල් එකේ USD හදලා. එතකොට අකවුන්ට් එක හරි ගියා බන් 