Paypal debit card help

Troop

Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    Machanla, mage malaysian paypal account ekak thiyenawa 2014 di wage hadapu, meka awurudu ganakin use kare na. card ekak link karala use karanna ganna kiyala baluwe.
    Mn commercial eken debit card ekak ganna kiyala baluwe. Mona bank eken card ekak ganna ekakata hoda ?
    commercial debit card ekak awulak nadda ?

    thawa HNB ekama savings account ekakta debit card 2k ganna puluwanda ?
     
    • Like
    Reactions: asylum

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    විශේශ වාසියක් තියෙන බැන්කු කියලා නෑ බන්, කමර්ශල්, සම්පත්, එච් එම් බී, නේශන් ට්‍රස්ට්, ඔය වගේ ප්‍රයිවට් බෑන්ක් ඔක්කොගෙම වගේ ඔන්ලයින් ඇක්ටිවේටඩ් ඩෙබිට් කාර්ඩ් දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ

    HNB ekama savings account ekakta debit card 2k ganna puluwanda ?
    එකම සේවින් අකවුන්ට් එකට කාඩ් දෙකක් දෙන්නෙ නෑ, ජොයින් අකවුන්ට් එකක් නම් කාඩ් දෙකක් දෙනවා
     
    • Like
    Reactions: hodakolla and Troop

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    විශේශ වාසියක් තියෙන බැන්කු කියලා නෑ බන්, කමර්ශල්, සම්පත්, එච් එම් බී, නේශන් ට්‍රස්ට්, ඔය වගේ ප්‍රයිවට් බෑන්ක් ඔක්කොගෙම වගේ ඔන්ලයින් ඇක්ටිවේටඩ් ඩෙබිට් කාර්ඩ් දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ


    එකම සේවින් අකවුන්ට් එකට කාඩ් දෙකක් දෙන්නෙ නෑ, ජොයින් අකවුන්ට් එකක් නම් කාඩ් දෙකක් දෙනවා
    Thanks machan reply ekata.
    Commercial ekenma gannawa ehenam.
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    උඹ කාඩ් එකක් දාලා ටික වෙලාවකින් ඇක්සස් කරන්න බැරි උනොත් කියප0
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    උඹ කාඩ් එකක් දාලා ටික වෙලාවකින් ඇක්සස් කරන්න බැරි උනොත් කියප0
    🤔 card eka link karata passe account eka block wena puluwanda ?
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    🤔 card eka link karata passe account eka block wena puluwanda ?
    ඔව් මගේ පරණ කාඩ් එක අයින් කරලා අලුත් එකක් දැම්මා දැන් පේපෑල් එකේ මෙහෙම එනවා.
    large
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,788
    2,727
    113
    Card eka link karala verify kara. withdraw karanna giyama mehema error ekak enawa "paypal right now we're not able to transfer the money to your bank"
    mokada me ?
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    870
    720
    93
    Paypal ekata link karala withdraw karannanam HNB thamayi hondama. Commercial ekath ok habayi HNB instantly enawa. Anith bank walin nam paypal link karala salli ganna baha danna tharamin.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    මන් දැනට HNB , COM Bank , BOC යූස් කරලා තියෙනවා Withdrawal වලට. තව Banks තියෙනවා නම් කොටන් යමු බලන්න 😬