Paypal error message

Dec 24, 2014
16
1
3
Panadura
යාළුවනේ පොඩි help එකක් දෙන්නකෝ :(

මම Rapidworkers එකේ online tasks කරලා ලැබුණු සල්ලි paypal එකෙන් withdraw කරන්න request එකක් දැම්මා.. Rapidworkers එකෙන් message එකක් එවලා තිබුණා සල්ලි ටික මගේ paypal එකට එවන්න බැරි මෙහෙම paypal error message එකක් එන නිසා කියලා..

"This recipient accepts PayPal payments only through their website. To complete this payment, please go to their website and follow their instructions, or email the recipient for instructions."

මම internet search කරලා බැලුවා. මේක​ paypal එකේ settings වලින් තමයි හදන්න තියෙන්නේ.

Solution:
1)Log into your Paypal account.
2)Go to Profile.
3)Go to Selling Tools.
3)Find the section called "Block payments" and click Update.
Go to the section that starts with "Block payments from users who:"
Find "Block payments from anyone using the "send money" tab." and before playing a tournament, make sure it is set to "NO"

ඒත් paypal වල interface වෙනස් කරලා නිසා Selling Tools කියන එක​ මට හොයාගන්න විදියක් නෑ.paypal help center එකට​ message එකක් දාන්න විදියකුත් නෑ.මොකද කරන්නේ?? Help එකක් දෙන්නකෝ... ස්තූතියි
 
Last edited:

samsri

Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Paypal selling tool access tiyenen paypal account eka business account ekak widiyata hadapu ayata vithari, personal heduwoth access na