Paypal-Hacked.so.NEXT?
Paypal-Hacked.so.NEXT?
මේ දවස් වල ලෝකේ පුරාම ඉන්න හැකර්ස්ලා එකතුවෙලා ඇමරිකාවට පක්ෂ පාති වෙබ් සයිට් ඔක්කම හැක් කරනවලු.
ඕගොල්ලෝත් වෙබ් සයිට් යුස් කරනකොට පොඩ්ඩක් පරෙස්සමෙන්.මොකද පේ පෑල් එකේ එහෙම තියෙන සල්ලි ගැන පොඩ්ඩක් පරෙස්සම් වෙන්න. හෙට ඕගොල්ලන්ගේ PAYPAL Account එකේ බැලන්ස් ඒක 0 වෙලා තියෙන්නෙත් පුළුවන්.මොකද කාටවත් කියන්න බැහැ හැකර්ස් ලා ඊළගට මොකක් කරයිද කියලා.master card සහ VISA card එකත් හැක් කරලලු.
amazon.com එකත් හැකර්ස් ලට අමතක වෙලා නැහැලු.
විකි ලීක්ස් එකට කරපු දේට එකටෙක කිරීමක් විදියටලු මේ ලෝකේ වටේම තියෙන ඇමරිකන් සයිට් හැක් කරන්නේ.
මේ නිවුස් එක හම්බුනේ CNN News වෙබ් සයිට් එකෙන් .

WikiLeaks එකේ නිර්මාතෘවරයා වරයා වන Julian Paul Assange බ්‍රිතන්‍යදී අත්තඩංගුවට ගෙන ස්වීඩනයට බාරදීමට බ්‍රිතන්‍ය පොලිසිය ලැස්ති වෙමින් ඉන්න වා.මොහුට විරුද්ධව ඇති චෝදානාව ලෙස සදහන් වන්නේ ලිංගික අතවරයක් කිරීමයි. මොහු දැනට බ්‍රිතාන්‍ය අත්තඩංගුවේ ඉන්නේ.ඔහුට විරුද්ධව නගා ඇති චෝදනා එතරම් පැහැදිලි නැහැ. ජුලියන් කියන්නේ ලෝකේ ඉන්න හොදම හැකර් කෙනෙකුත් වෙනවා.ජුලියන්ගේ අනිත් යාළුවො කියන්නේ ජුලියන් හිරේට දැම්මොත් බ්‍රිතාන්‍යට ඒ කට වන්දි ගෙවන්න වෙයි කියලා තමයි. වන්දිය කොච්චර විශාල එකක් වෙයිද කියලා කියන්න තවම කල් මදි යාලුවනේ.
වන්දිය කෙසේවෙතත් ලොකු රටවල් ලොකු බාල්දි වලින් නාගන්න හැටිනම් අපිට හොදට බලාගන්න පුළුවන් වෙයි තව ඉස්සරහට.
කොහොමත් ලෝකේ පුරාම ඇමරිකාවට පක්ෂපාති වෙබ් සයිට් වලට හැකර්ස් ලාගෙන් එල්ලවෙන තර්ජන වල නම් ඉවරයක් නැති වෙයි.
හොදනම් කොමෙන්ට් එකක් හරි REP+ එකකුත් දීල යන්න යාලුවනේ,අමතක කරන්න එපා හොදේ.

Last edited: