PayPal help ekak dhenna

2osama

Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    පුළුවන් ලංකාවේ Bank Card එකක් Link කරලා හදපු පිටරට paypal account එකක් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: lima20

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    karana vidhiha kiyalaa dhenna puluwandha, loku udhawuwak
    Paypal Account එකක් තියෙනවා ද ?
    තියෙනවා නම් ඒ මොන රටේ එකක් ද?
    --------------------------------
    මුලින්ම Card එකක් Link කරලා නැත්නම් Card එක Link කරගන්න Paypal එකට .
    Card එක Link උනාම Withdraw ගිහින් bank card එක select කරලා Withdraw දෙන්න .
    සල්ලි දවස් දෙක තුනකින් Bank Account එකට එයි
     
    Last edited:

    lima20

    Well-known member
  • Apr 25, 2016
    961
    1,255
    93
    Morally Bankrupt Sri lanka
    Paypal Account එකක් තියෙනවා ද ?
    තියෙනවා නම් ඒ මොන රටේ එකක්
    Ph ekak thiyenawaa

    withdraw karaddi rate eka adui.. api paypal buy karana iata wadi rate ekakin
    kiyak thiyanwada PM danna
    mama baeluvee eka lesi nisaa, paypal ekenma kara ganna
    ------ Post added on Sep 8, 2022 at 8:46 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,027
    72,148
    113
    මාලඹේ
    Thanks machan, magee miita avurudhu gaanakata kalin thibuna playpal ekak banned unaa withdrawal karanna gihin, eka thamaa avula
    මගේ Malaysian එකකුයි Singapore ඒකකුයි දෙකක් තියෙනවා එකම PC එකෙන් මාරුවෙන් මාරුවට Log වෙන්නේ තවම නම් දෙවියනේ කියලා කිසිම අවුලක් නැහැ 🤣🤣 ගින්දර වගේ දෙකම වැඩ🤩
     

    lima20

    Well-known member
  • Apr 25, 2016
    961
    1,255
    93
    Morally Bankrupt Sri lanka
    මගේ Malaysian එකකුයි Singapore ඒකකුයි දෙකක් තියෙනවා එකම PC එකෙන් මාරුවෙන් මාරුවට Log වෙන්නේ තවම නම් දෙවියනේ කියලා කිසිම අවුලක් නැහැ 🤣🤣 ගින්දර වගේ දෙකම වැඩ🤩
    eka nam maara pissuwak thamaa, playpal log veena haema veelaavakama hithee chithiikayak thiyenawaa min banned karanaladha kiyalaa 😄