Paypal Help Please

GrIZzly

Well-known member
  • May 31, 2012
    550
    236
    63
    Badulla
    Paypal account ekata log weddi menna me error eka enawa. Mekata solution ekak thiyeida?

    "Sorry, we couldn’t confirm it’s you"

    password eka reset karanna denneth na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    ගොඩක් වෙලාවට VPN එකක් දාල ලොග් උනාම හරි වෙනත් suspecious activity එකක් ඩිටෙක්ට් උනාම තමයි ඔහොම වෙන්නෙ
    මගෙත් ඔහොම වෙලා දවස් දෙකතුනක් ගිහින් පාස්වර්ඩ් එක රීසෙට් කරන්න දුන්න
     

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    1593673885459.png


    meka enne aida com bank card ekata salli trasfer karana paypal eken
     

    dhanuconfi

    Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    Paypal account ekata log weddi menna me error eka enawa. Mekata solution ekak thiyeida?

    "Sorry, we couldn’t confirm it’s you"

    password eka reset karanna denneth na.


    මචන් කොහොමද වැඩෙ කර ගත්තෙ . මගෙත් ඔහොම එනව..