PayPal Help

ishan159

Member
Apr 5, 2011
119
3
0
machanla mata paypal acc ekak hada ganna one money send & recive karanna puluwan 1k..mama laga thiyenne sampath web card 1k. so paypal country ekata Malaysia dana eka hodai da? mokadda mama danna one address eka.. mata a paypal acc eken ebay badu ganna puluwanda? please help meee.....
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
pay pal account එකකින් ebay එකෙන් බඩු ගන්න පුලුවන්... :yes:
ලංකාවේ address තියන paypal account එකකින් money receive කරන්න බැ....:no:
Malaysian වල address එකක් දාල account එකක් හදාගන්න පුලුවන් නම් money receive කරගන්න පුලුවන්.... :)
 
eka thamai machan... mata kiyala deepan karana widiya... plzzzzzzzzz
address eka malaysia ekak hoyala deepanz
 
Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
eka thamai machan... mata kiyala deepan karana widiya... plzzzzzzzzz
address eka malaysia ekak hoyala deepanz

මම පාවිච්චි කරන්නේ ලංකාවේ address එකක් තියන pay pal account එකක්....:yes: ඒ ගැන මොකක් හරි ගැටලුවක් තියනවනම් අහන්න පුලුවන් විදියට උදව් කරන්නම්....:)

කනග‍ටුයි යාලුවා...:sorry: මම Malaysian address දාන එක ගැන නම් දන්නේ නැ...:no:

මම නම් ඔය Malaysian වල address දාන එක ගැන ඒතරම් පැහැදීමක් නැ....:no:
කොහොම උන ඔය Malaysian වල address දාන එක ගැන ලගදි ත්‍රෙඩ් එකක් දාල තිබුනා... පොඩ්ඩක් හොයල බලන්න...........:yes:
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    eka thamai machan... mata kiyala deepan karana widiya... plzzzzzzzzz
    address eka malaysia ekak hoyala deepanz
    Malaysian address දැම්මම sampath web card එක verify වෙන්නෙ නෑ කොල්ලො :dull:
    ඒකට කරන්න තියෙන්නෙ virtual visa එකක් හදාගන්න එක :D
     
    ishan159

    Member
    Apr 5, 2011
    119
    3
    0
    Malaysian address දැම්මම sampath web card එක verify වෙන්නෙ නෑ කොල්ලො :dull:
    ඒකට කරන්න තියෙන්නෙ virtual visa එකක් හදාගන්න එක :D

    ow ithin kiya deepanko...