Paypal help..

Nadsa

Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Machan mama ebay eken baluvak aran paypal eken pay kala. man paypal hadagaththe malasiya kiyala dalath ekka. eth pay kalata passe mage paypal balance eka wenas une nane.

    Transaction eka una kiyala thiyenava.eth balance eka wenas wela na.

    E kiyanne mage card ekenda kapila thiyenne?
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    PayPal බැලන්ස් එකට වඩා වැඩි ගානක බඩුවක් ගන්න කොට මුලින්ම PayPal බැලන්ස් එකෙන් අරන් ඉතුරු ටික කාර්ඩ් එකෙන් කපා ගන්නවා
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    PayPal බැලන්ස් එකට වඩා වැඩි ගානක බඩුවක් ගන්න කොට මුලින්ම PayPal බැලන්ස් එකෙන් අරන් ඉතුරු ටික කාර්ඩ් එකෙන් කපා ගන්නවා

    na ban paypal balance eka $3.10i
    gaththa baduwa $2.89i

    mokadda wela aththe? Me mage 1st purchase eka.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Machan mama ebay eken baluvak aran paypal eken pay kala. man paypal hadagaththe malasiya kiyala dalath ekka. eth pay kalata passe mage paypal balance eka wenas une nane.

    Transaction eka una kiyala thiyenava.eth balance eka wenas wela na.

    E kiyanne mage card ekenda kapila thiyenne?

    oka wenas wenna tika welawak yanawa bn, thawa tikakin log wela balapan umbe balance eken gana kepila ethi :P
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    na ban paypal balance eka $3.10i
    gaththa baduwa $2.89i

    mokadda wela aththe? Me mage 1st purchase eka.

    ඒක නම් වෙන්න බැහැ මචන්! අනික දැන් බැලන්ස් එක කීයද? කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා පොඩ්ඩක් අහපන් අන්තිමට කීයක් කැපුනද කියලා
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ඒක නම් වෙන්න බැහැ මචන්! අනික දැන් බැලන්ස් එක කීයද? කාර්ඩ් සෙන්ටර් එකට කතා කරලා පොඩ්ඩක් අහපන් අන්තිමට කීයක් කැපුනද කියලා

    hari machan man call karapa balannam.
    Thanks..

    oka wenas wenna tika welawak yanawa bn, thawa tikakin log wela balapan umbe balance eken gana kepila ethi :P

    Na ban eye pay kale..thamath wenas wela na.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පේපෑල් බැලන්ස් එක තිබ්බෙ $ වලින්ද නැත්තං Malaysian ringgit වලින්ද? Malaysian ringgit වලින් තිබ්බා නම් $ වලින් ගෙවන්න බෑ. ඒ නිසා ඔයාගෙ කාඩ් එකෙන් තමා කැපිල තියෙන්නෙ.
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    capturevle.jpg

    Meka balapan..
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;11327211 said:
    ඔය කියලතියෙන්නෙ ට්‍රාන්ස්ෆර්ඩ් ෆ්රොම් ක්‍රෙඩිට් කාඩ් කියලා :P

    Card ekenda gihin thiyenne ban?

    PayPal balance: $3.10 USD Manage Currency
    Available balance in USD (primary): $0.00 USD
    Total balance (all currencies, available and pending) converted to USD: $3.10 USD
    Currency Total
    USD (Primary) $0.00 USD
    MYR RM10.00 MYR

    USD valata convert karaganna one neda ban???

    Kohomada karanne??

    Pls help.......
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Card ekenda gihin thiyenne ban?

    PayPal balance: $3.10 USD Manage Currency
    Available balance in USD (primary): $0.00 USD
    Total balance (all currencies, available and pending) converted to USD: $3.10 USD
    Currency Total
    USD (Primary) $0.00 USD
    MYR RM10.00 MYR

    USD valata convert karaganna one neda ban???

    Kohomada karanne??

    Pls help.......

    කරන්සි කන්වර්ට් කරන්න බෑ බං:no:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;11327227 said:
    කරන්සි කන්වර්ට් කරන්න බෑ බං:no:

    Ethakota kapenne card ekenmada hama dama???

    Ethakota meke theruma mokadda ban?
    Code:
    Total balance (all currencies, available and pending) converted to USD: $3.10 USD
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ethakota kapenne card ekenmada hama dama???

    Ethakota meke theruma mokadda ban?
    Code:
    Total balance (all currencies, available and pending) converted to USD: $3.10 USD

    නෑ මචං උඹට මැලේසියන් පේපෑල් එකවුන්ට් එකක් තියන (Malaysian ringgit Primary Currency එක විදියට පාවිච්චි කරන) සෙලර් කෙනෙක්ගෙං ඔය $3ට බඩු ගන්න පුලුවන්. එතකොට කැපෙන්නෙ පේපෑල් බැලන්ස් එකෙන්. එහෙම නැතුව $ Primary Currency එක විදියට පාවිච්චි කරන සෙලර් කෙනෙක්ගෙං ඔය $3ට බඩු ගන්න බෑ.

    ඔයාගෙ පේපෑල් එකට කවුරු හරි $ වලින් සල්ලි එවුවොත් ඔයාට ඒ සල්ලි වලින් $ Primary Currency එක විදියට පාවිච්චි කරන සෙලර් කෙනෙක්ගෙං බඩු ගන්න පුලුවන්. එතකොට කාඩ් එකෙන් කැපෙන්නෙ නෑ. :)
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;11327284 said:

    Thanks a lot machan...

    Card eken kapuna kiyala case ekak naneda ban???

    Extra chargers ehema vadinavada?
     
    Derrik2012

    Banned
    Sep 17, 2011
    466
    85
    0
    Card eken thamai pay wela thynne .
    Payment ekak karaddi card eken fund karanna one nae paypal ekata . {ayment eka karaddi eka automatically wenawa . k ?

    Ebay badu walata gewaddi ahanawa paypal balnce ekenda natham card ekenda gewanne kiyala . ethana umba card eka danna athi .
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Card eken thamai pay wela thynne .
    Payment ekak karaddi card eken fund karanna one nae paypal ekata . {ayment eka karaddi eka automatically wenawa . k ?

    Ebay badu walata gewaddi ahanawa paypal balnce ekenda natham card ekenda gewanne kiyala . ethana umba card eka danna athi .

    Thanks machan..Ow mokak hari vidinna athi...:lol: