Paypal help

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
Malaysian paypal ekak heduwot salli send karanna receive karannayi puluwanda? Sampath web card eken salli danna puluwanda?
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
පුළුවන් මචන් !
කාර්ඩ් එකේ තියෙන නමටම පේපැල් එකත් හදපන්
කාර්ඩ් එකක් නැතුව උනත් සල්ලි සෙන්ඩ්/රිසීව් පුළුවන්
 

niko111

Member
Feb 12, 2010
6,545
1,053
0
Behind U
Malaysian paypal ekak heduwot salli send karanna receive karannayi puluwanda? Sampath web card eken salli danna puluwanda?

පුළුවන් මචන් !
කාර්ඩ් එකේ තියෙන නමටම පේපැල් එකත් හදපන්
කාර්ඩ් එකක් නැතුව උනත් සල්ලි සෙන්ඩ්/රිසීව් පුළුවන්

country eka lankawa demmoth money send witharai receive be. paypal money receive wenna support country ekak dala hadapan. Malaysia dala hadapan. eka lesi.
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
sampath web card eka link karala gewanna puluwan but salli ganna ba

salli atata ganna + gewanna 2tama nam
HNB ekak gahanna one
මූ අහන්නෙ විත්ඩ්‍රෝ සීන් එකද බන්?
මම හිතුවෙ මූ එකවුන්ට් එකට සල්ලි රිසීව් වෙන එක ඇහුවා කියලා
 

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
Thanks kollanee onna mama malysian dala heduwa mage HNB card eka paypal ekata link karana puluwanda? Eka account eka open karapu dawasema dunna nama nethi card ekak..ekata paypal walin withdraw karannat puluwanda?


tawa serayak thanks ubalage reply walata...mama elakiriyata alut....:D:D:D
 

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
kawuru hari meka use karanawada?

පිස්සුද බන් උඹට?
ඕක උඹේ වැඩේට කිසිම අදාළත්වයක් නැහැ!
උබ HNB එකේ කාර්ඩ් එක ලින්ක් කරපන්
 

shakeebahmed

Member
Feb 9, 2011
249
2
0
පිස්සුද බන් උඹට?
ඕක උඹේ වැඩේට කිසිම අදාළත්වයක් නැහැ!
උබ HNB එකේ කාර්ඩ් එක ලින්ක් කරපන්

Thanks kollo Heta mama HNB ekata gihin mage card eka valid da kiyala balannam..mohada eka nama print karala nethi ekane