IceMen

Member
Apr 11, 2012
735
32
0
add kara. den kohomada eken paypal ekata daganne??
එහෙම දා ගන්න බැහැ මචන්! උඹ ගෙවන කොට කාර්ඩ් එකෙන් අඩු වෙනවා විතරයි. උඹ සල්ලි හම්බ කරලා paypal එකට විත්ඩ්‍රෝ කලොත් තමා බැලන්ස් එකට පෙන්නන්නෙ
 
  • Like
Reactions: bhanukanadeesha

bhanukanadeesha

Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    එහෙම දා ගන්න බැහැ මචන්! උඹ ගෙවන කොට කාර්ඩ් එකෙන් අඩු වෙනවා විතරයි. උඹ සල්ලි හම්බ කරලා paypal එකට විත්ඩ්‍රෝ කලොත් තමා බැලන්ස් එකට පෙන්නන්නෙ

    ela machan. paypal eke 10$ k thiyenawa. baduwak ganna oona 22$kaka. ithuru tika card eken kepenna ganna puluwan neda?? rep+
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ela machan. paypal eke 10$ k thiyenawa. baduwak ganna oona 22$kaka. ithuru tika card eken kepenna ganna puluwan neda?? rep+
    උබ බඩුව ගන්න කොට නිකම්ම මදි ගාන කාර්ඩ් එකෙන් කැපෙනවා