Paypal help

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    machanla podi help ekak ona paypal gana,dan puluwanda lanka we indan hadapu paypal account ekakata salli donations hatiyata wage ganna?

    ehema bari nam kohomada account ekak hadaganne salli mehe bank account ekakata ganna puluwan widihata? :)

    Loku help ekak :)
     
    Last edited:

    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    man hitanne machan malaysia account ekak hadala HNB debit card eka link kaloth ube wade kara ganna puluwan wie..math hariyatama danne naha habai :(

    lankawe paypal ekakata nam salli ganna baha kiyala sure..
     
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    man hitanne machan malaysia account ekak hadala HNB debit card eka link kaloth ube wade kara ganna puluwan wie..math hariyatama danne naha habai :(

    lankawe paypal ekakata nam salli ganna baha kiyala sure..

    thanks for the help,+6

    mona karumayak da machan mehe nam :( tawa wishtara danna kenek dannako :D okkotama +6 gane denawa :yes: :yes:
     
    • Like
    Reactions: AshNV

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,533
    1
    15,139
    113
    අහ්... ;)

    උබට කරන්න වෙන්නෙ

    1. HNB නොර්මල් account එකක් open කරා (saving)

    2. ඒ එකවුන්ට් එකට දෙන VISA Debit කාර්ඩ් එක ගන්න (සතියක් වගෙ යනවා එන්න)

    3. කාර්ඩ් එක ආවම HNB bank එකට ලියුමක් දෙන්න "මෙම කාර්ඩ් එක අන්තර්ජාල භාවිතයට සක්‍රිය කරන්න කියලා " [කාර්ඩ් එක කල් ඉකුත් වෙනකම්]

    [නැතිනම් කෝල් එකකින් දවස් 7කට සක්‍රිය කරන්න පුලුවන් ]

    4. Malaysia රට විදියට දාලා PP එකක් හදාගන්න වෙනවා [සිම්පල් ;) ]
    [ඇඩ්‍රෙස් එකට ඔය ලංකාවෙ එකම දාලා අන්තිමට Malaysia කියලා දාන්න] ;)

    5. HNB card එක add කරන්න [පින් එකක් දේවි එක එන්න දවස් 2~3ක් යනවා] [බැන්ක් එකට කෝල් කරලා ගන්න පුලුවන් පින් එක]

    6. පින් එක දුන්නා වැඩෙ ඉවරයි ;)

    7. VISA කාර්ඩ් එකට withdraw කරන්න පුලුවන් දැන් දැන් :D

    Paypal LIMIT වීමෙ හැකියාව ඉතා ඉහලයි :( පරිස්සමින්
     
    • Like
    Reactions: Thilinacba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අහ්... ;)

    උබට කරන්න වෙන්නෙ

    1. HNB නොර්මල් account එකක් open කරා (saving)

    2. ඒ එකවුන්ට් එකට දෙන VISA Debit කාර්ඩ් එක ගන්න (සතියක් වගෙ යනවා එන්න)

    3. කාර්ඩ් එක ආවම HNB bank එකට ලියුමක් දෙන්න "මෙම කාර්ඩ් එක අන්තර්ජාල භාවිතයට සක්‍රිය කරන්න කියලා " [කාර්ඩ් එක කල් ඉකුත් වෙනකම්]

    [නැතිනම් කෝල් එකකින් දවස් 7කට සක්‍රිය කරන්න පුලුවන් ]

    4. Malaysia රට විදියට දාලා PP එකක් හදාගන්න වෙනවා [සිම්පල් ;) ]
    [ඇඩ්‍රෙස් එකට ඔය ලංකාවෙ එකම දාලා අන්තිමට Malaysia කියලා දාන්න] ;)

    5. HNB card එක add කරන්න [පින් එකක් දේවි එක එන්න දවස් 2~3ක් යනවා] [බැන්ක් එකට කෝල් කරලා ගන්න පුලුවන් පින් එක]

    6. පින් එක දුන්නා වැඩෙ ඉවරයි ;)

    7. VISA කාර්ඩ් එකට withdraw කරන්න පුලුවන් දැන් දැන් :D

    Ah ela ela thanks :D
    HNB witarada puluwan wena banks baha da ?

    also pp account eka limit wena eka ne awula :/ limit nowenna account eka malaysia verify karaganne kohomada ?

    +6 added ;)
     
    bump_animation_by_daniladawg-d3c05zn.gif
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;12849927 said:
    Rep + denawa kiyala dala tiyana nisa udaw karanne na :D

    apo mokadda machan
    rep + denne mata help ekak dena nisa,mata apahu salakanna puluwan widiha rep + dima ne machan gratitude eka washayen
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පැටියා;12849991 said:
    Rep + dena eka ube wedak :D
    Mahema dammahama Udaw karana aya Rep balagena udaw karanawa wage neda hitenne?

    Anyway kamati aya ubata udaw karai ;)

    ekath aththa thama machan :sorry:
    okok
    onna mama eka ain kala :) :sorry: