paypal help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
machan ebay eken item ekakata salli gewwa , eka awe naha money refund kara kiyala seller msg ekak damma passe paypal ekenuth msg ekka awa mail ekak eth machan paypal account ekata giyaha ahema salli awa kiyala penanne naha , commercel bank call karamath un kiyanwa salli awilla naha lu ?

mama PayPal eka verify karala naha
mata poddak danna keenk kiyanawada mokak da seen eka kiyala
 

TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
mama PayPal eka verify karala naha

කරලා නැහැ? එහෙම නම් පේපල් එකයි බැංකුවෙයි සම්බන්දෙ මොකද්ද?
 

TrappedInside

Banned
Apr 21, 2014
118
7
0
eka thamai verify karala naha machna balamu dawas 7 k idala
වැරිෆයි කලේ නැත්තම් බැංකුවයි පේපල් එකයි සම්භන්ද උනේ කොහොමද? වැරිෆයි කරලා නම් විතරයි බැංකුවට සල්ලි වැටෙන්නෙ! නැත්තම් පේපල් එකට සල්ලි එන්නෙ :shocked: