පොඩි ප්‍රශ්නයක්
මෝඩ ප්‍රශ්නයක් ද දන්නෙත් නැ. 
මම එක සයිට් එකකට පේපැල් හරහා ගෙවපු පේමන්ට් එකක් තියෙනවා, 20,000 LKR ක් විතර, ඒසයිට් එකේ ඒ සල්ලි තියෙන්නෙ Credit විදියට, දැන් මට ඒ Credit වැඩක් වෙන්නෙ නැ, ඉතින් මට ඕන ඒ සල්ලි ටික අතට ගන්න.
සයිට් එකෙන් නම් ඒ Credit ආයෙ Paypal එකට ගන්න පුලුවන්,
ඒත් මට මතකයි ලංකාවෙ පේපැල් වලට සල්ලි ගන්න බැරි කතාවක්.
එහම එකක් තියෙනවද ?
1. ලංකාවෙ Paypal වලට සල්ලි Recive කරන්න බැරිද ?
2. කොහොම හරි Paypal එකට සල්ලි ගත්තොත් ඒක අතට ගන්න ලේසිම ක්‍රමය ?