කොල්ලනේ මට මගේ අයියගෙන් $400ක් ලැබුන මගේ හදිසි වැඩකට මම ඒකෙන් $89ක් වියදම් කරා ඉතිරි ටික පේපැල් එකේ තියෙනව. මැලේසියන් එකක්. මම සෑහෙන්න කාලෙකින් පේපැල් එකෙන් ගනුදෙනු කරේම නෑ ඔන්න ඊයෙ තමා එක පේමන්ට් එකක් කරේ. මචං මගේ කාඩ් එක expire වෙලා කියල වැටිල තියෙනව. බැංකු ගිණුමක් හෝ කාඩ් එකක් දාන්නලු. මගේ expire වෙලා තියෙන්නේ HNB කාඩ් එක. මට දැනට Commercial bank visa debit card එකක් තියෙනව වලංගු. මට ඒක දාන්න පුලුවන්ද මචං අර expire වෙච්ච එක වෙනුවද? එහෙම දාල කාඩ් එකට තියෙන සල්ලි ටික withdraw කරගන්න පුලවුන්ද? මට සල්ලි ටිකක් හදිස්සියි. ඒත් මට බයයි මොකක් හරි වෙලා මේක බ්ලොක් වෙලා යයිද කියල. මට මේක සේෆ් විදියට කරගන්න හිටි අත්දැකීම් තියෙන කෙනෙක් කියල දෙන්න. ලොකු දෙයක් කොල්ලනේ. 




meke un oni thram inne.
dan paypal podda eha meha una gamn limit karanwa. ube online banking oni na. dana ekage thibbanm athi machan. u dammama uba bank ekata call karala ahapn salli awilada kiyala.
Karanawanam kiyapan man gannam. Commercial/HNB online puluwan.