PayPal Help

N.H Shadow

Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    paypal-logo.png


    PayPal එකක් හදාගන්න ඕනේ. USA වල යාලුවෙක් ඉන්නවා ඌට කියල support එකක් ගන්නත් පුලුවන්. කොහොමද account එකක් හදන්න ඕන? USA විදියට උගේ නමට හදලා Account එක මන් ගන්නවද? මගේ නමට හදල ඌ මාර්ගෙන් Verify කරන්න පුලුවන් වෙයිද? දන්න එකෙක් කියල දීපන්. :confused::confused::confused:
     
    • Like
    Reactions: nemax and Wild-EYE

    asrock101

    Active member
  • Oct 29, 2019
    232
    168
    43
    Karanna num puluwan habai poddak ahala balanna yaluwagen PayPal ekata salli enakota hari withdraw karanakota hari tax ekak gahanawada kiyala. Tax gahuwoth yaluwa amaruwe watenawa. Mamath ohoma karanna giya yaaluwata tax wadina nisa baha kiuwa.