මගේ අවුරුදු 1.5 කට විතර කලින් permanently limit වුන paypal Account එකක 450$ විතර තියෙනවා. Limit වෙච්ච දවසේ ඉදන් දැන් මාස හයක් පහු වෙලා නිසා Funds Withdraw කරන්න පුලුවන් දැන්. අවුල තමා Card එකක් link කරන්න දෙන්නෙ නෑනෙ Decline කරනවා. Debit Cards දෙකකින් try කරා ඒත් same error. Paypal Support එකට message එකක් දැම්මම කියන්නේ cards වල අව්ලක් නැහෑ. Security හේතුවක් නිසා decline කරන්නේ දවස් තුන හතරකින් ආයේ try කරන්න කියලා. ආයේ මාසෙකට විතර පස්සේ try කරත් same error. ආයේ msg එකක් දැම්මම පරන කතාවම තමා කියන්නේ. Support එකට messages 10ක් විතර දාලා තියෙනවා හැම එකේම කියන්නේ security error කතාව. මේක fix කරගන්න විදිහක් නැද්ද ?
Ps. Link කරන card එක Account එක හදපු රටේම එකක් වෙන්න ඕනා කියලා paypal support article එකක තිබ්බා. ( philippines walata hadala thiyenne ) ඒත් මම කලින් accounts දෙකකටත් කිසිම අව්ලක් නැතුව card link කරලා තියෙනවා. මේකද දන්නෙ නැහැ අව්ල