මගේ යාලුවෙක් card එකෙන් payment එකක් කරලා online course විකුණන site එකකට. ඒකෙ ගාන 7000 යි. ඒ වුනාට උන්ගේ වෙන pdf bundle එකකට කියල 17,000 ක් account එකෙන් කැපිල. උන්ගෙන් refund එක ඉල්ලුවම දෙන්නම් කියල, දැන් කියනවා bank එකෙන් payment එක decline කරල කියල. හැබැයි බැංකුවෙන් charge වෙලා. දැන් site එකෙන් support ticket එකක් දැම්මම date/time/reference number එක තියෙන bank statement එකක් එවන්න කියනවා. මේකට මොකද කරන්න පුළුවන්.
bank එක boc. අදාළ site එක AI වලින් අටවපු එකක් කියල තමයි පේන්නේ නම්.
bump එකක් දාගෙන යන්න.
Thank you!!
bank එක boc. අදාළ site එක AI වලින් අටවපු එකක් කියල තමයි පේන්නේ නම්.
bump එකක් දාගෙන යන්න.
Thank you!!