කොල්ලනේ මම මේ paypal එක දාගන්න දගලනවා.
notify_url එකට request එක එන්නේ නැනේ. මම post array එකේ ෆයිල් එකක save තියෙන්නේ ඒ url එකේදී. IPN simulator එක වැඩ කරනවා. එත් form එකේ notify _url එක යැව්වට වැඩ කරන්නේ නෑ.
අනේ උදවු
codeigniter කරන්නේ

thanks aa