paypal integration

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,364
    573
    113
    උබල එන්නද ?
    ලංකාවේ සියිට් එකකට paypal integrate කරනවා නන් කොහොමද කරන්න ඕනි .... ඖසි වල ඉන්න කෙනෙක්ට කියල එහෙන් අරන් එක අපේ සයිට් එකට paypal integrate කරනවා නන් කොහොමද කරන්නේ... දන්න කෙනෙක් හෙල්ප් එකක් දීපල්ලා