මම අයිස්ලන්ත වැසියෙක් නිසා බේරැනා මගේ paypal එක තාම පන පිටින්.. එකට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!නමුත් ඔබ සැමට මාගේ සාතිශය සංවෙගය පකාශ කරන අතර අවධානමට පෙර සුදානම හොද නිසා අද ඊයේ HNB දාපු ඒකෙක් කියපිය මෙ ටික ගන්න මගෙත් $ 28ක් ඒක්ක ඒකක් කෙල වුනා ඒ්කයි පේපැල් එක ලන්කාවට දෙන්න බෑ කිව්වෙ යූසර්ස්ලා මදි හින්දා,දැන් උන්ට ගොඩක් යූසර්ස්ලා අහු උන නිසා අපි ඔෆිෂියල් විදියට එකෙක් කන්ටැක්ට් කරගෙන කිව්වොත් මොකද?මම කිව්වෙ ක්ලබ් එකේ උන් ඔක්කොම සයින් කරලා.පුලුවන්නම් උන්ගෙ එකෙක් ස්කයිප් වගේ කන්ටැක්ට් කරගන්න ට්රයි එකක් දුන්නොත් කොහොමද?දැන් PayPal Accounts Limit/Close වුන අය, Proofs, Requirements යැවුවම කොහොමද එයාලගෙ ප්රතිචාර?
Account එක ආපහු ගන්න මොනවාද කරන්න ඕනේ?
සංවාදයට විවුර්තයි.