Paypal,MB,AP, Ebay, Local Tax අවුල් gana

මෙ Thread එක Digatama යන්න ඔනෙ&#3

  • Total voters
    119
  • Poll closed .

SickHead

Member
Aug 26, 2011
597
39
0
Withdraw karanna try kare nadda lagadi ? cc hari vcc hari add karala tiyenawanam aulak natiwa athi mage eke bank account eka witarai add karala tiyenne ekai,

ඒක නම් දන්නෙ නැහැ මචන්.. මම බෑන්ක් එකවුන්ට්/ ක්‍රෙඩිට් කාර්ඩ් ඇඩ් කරලා තියෙන්නෙ
 
emoneylk

Banned
  • Feb 8, 2009
    353
    19
    18
    PayPal Account eka Lankawe widiyata neweda hadala tiyenne ? So aniwa kawada hari dawasaka limit wenawa.
    PayPal limit wena eka kal daganna puluwan :D :D

    PayPal Account ekata wadiya log wenna epa. un IP to Location use karanawa log wena country eka balaganna eken tama oya limit wenne, eka automation karala tiyenne, natiwa wena kaurut apiwa monitor karan naha.

    Anika apita proxy use karala ip change karala Malaysian or wena country ekaka wage log wennat ba ekat system eken monitor karanawa.

    Log wen natiwa balance eka, transactions bala ganna puluwan system ekak man hadanna yanne PayPal API use karala wade hari giyot share karannam...
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    මගේ 2000දි හදපු එකවුන්ට් එකකුත් තියෙනවා! ඒක කවදාවත්ම ලිමිට් වෙලා නැහැ.... අළුතෙන් හදපු එක දැන් 2 පාරක් ලිමිට් උනා
     
    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    මගේ 2000දි හදපු එකවුන්ට් එකකුත් තියෙනවා! ඒක කවදාවත්ම ලිමිට් වෙලා නැහැ.... අළුතෙන් හදපු එක දැන් 2 පාරක් ලිමිට් උනා

    ammata siri uba 2000 idala PP danwada ban api nam hala wath na

    uba danata kiyak withara hoyla thiyenwda NET eken ?

    around 1 million ? :O
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    oops

    මගේ 2000දි හදපු එකවුන්ට් එකකුත් තියෙනවා! ඒක කවදාවත්ම ලිමිට් වෙලා නැහැ.... අළුතෙන් හදපු එක දැන් 2 පාරක් ලිමිට් උනා

    Pissu hadenawa!! :P:P:rolleyes::rolleyes:
    mara ganak ehenam hoya gena athi neda!! :P:rolleyes::yes::yes:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    ammata siri uba 2000 idala PP danwada ban api nam hala wath na

    uba danata kiyak withara hoyla thiyenwda NET eken ?

    around 1 million ? :O

    පිස්සුද බන්? මම ආතල් එකට හැදුවෙ! ඒ කාලේ මම හිතුවෙ මේක පට්ට ස්කෑම් එකක් කියලා:lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    යාලුවනෙ මම සම්පත් වෙබ් කඩ් එකක් ඇප්ලයි කරා ගිය සතියෙ මම ඇප්ලයි කරපු දවසට පස්සෙ දවසෙ එ කට්ටිය මට කොල් කරලා විස්තර ඇහුවා ඉට පස්සෙ සතියකින් බැන්ක් එකට ගිහිල්ලා කඩ් එක ගන්න කිව්වා මට තව දවස් 2-3 කින් ගියෙත් කඩ් එක ගන්න පුලුවන් වෙයිද ? මොකද මම ඇප්ලයි කරෙ මෙන් barnch එකට
     
    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    යාලුවනෙ මම සම්පත් වෙබ් කඩ් එකක් ඇප්ලයි කරා ගිය සතියෙ මම ඇප්ලයි කරපු දවසට පස්සෙ දවසෙ එ කට්ටිය මට කොල් කරලා විස්තර ඇහුවා ඉට පස්සෙ සතියකින් බැන්ක් එකට ගිහිල්ලා කඩ් එක ගන්න කිව්වා මට තව දවස් 2-3 කින් ගියෙත් කඩ් එක ගන්න පුලුවන් වෙයිද ? මොකද මම ඇප්ලයි කරෙ මෙන් barnch එකට

    machang web card eka apply karata passe!! pin eka enakan inna wenawa!! PIN eka enna Maximum 2 weeks yanawa!! itapasse thama branch ekata gihilla card eka illa ganna wenne!! :yes::yes:
     
    SickHead

    Member
    Aug 26, 2011
    597
    39
    0
    යාලුවනෙ මම සම්පත් වෙබ් කඩ් එකක් ඇප්ලයි කරා ගිය සතියෙ මම ඇප්ලයි කරපු දවසට පස්සෙ දවසෙ එ කට්ටිය මට කොල් කරලා විස්තර ඇහුවා ඉට පස්සෙ සතියකින් බැන්ක් එකට ගිහිල්ලා කඩ් එක ගන්න කිව්වා මට තව දවස් 2-3 කින් ගියෙත් කඩ් එක ගන්න පුලුවන් වෙයිද ? මොකද මම ඇප්ලයි කරෙ මෙන් barnch එකට

    එන්න කියන දවසට පලයන් මචන්.. ඉක්මනට ගියා කියලා උන් මවලා දෙන්නෙ නැහැ මචන්:lol:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    එන්න කියන දවසට පලයන් මචන්.. ඉක්මනට ගියා කියලා උන් මවලා දෙන්නෙ නැහැ මචන්:lol:
    උන් කිව්වෙ සතියකින් බැන්ක් එකට යන්න කියලනෙ:shocked:
     
    adniul2

    Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella

    paypal 1 mona rate unath ebay item 1kata pay karaddi seller ta penne ebay 1e tiyena address eka. paypal address 1 penne naa. ee nisa malaysian hari wena rataka hari paypal 1kin ebay items gattama ebay 1e tiyena address 1ta tamai enne.

    item 1ta pay karanna yaddi onenem apita ebay 1e address 1 chnage karannath puluwan.

    aa unata machan api ebay eken monawahari gannakota godak sellers laa dalaa thiyenawa neda paypal eke thiyena address ekata thamayi ewanne kiyalaa?
    eka awulak nadda ehema unata? sellers la ehema kiwwata api ebay eken ganna item eka enne ebay eke dala thiyena address ekatamada?danna aya kiyanna..?
     
    Last edited:

    එහෙම දාලා තියෙන උන්ට PM එකක් යවලා කතා කර ගනින් මචන්
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    aa unata machan api ebay eken monawahari gannakota godak sellers laa dalaa thiyenawa neda paypal eke thiyena address ekata thamayi ewanne kiyalaa?
    eka awulak nadda ehema unata? sellers la ehema kiwwata api ebay eken ganna item eka enne ebay eke dala thiyena address ekatamada?danna aya kiyanna..?

    seller ta penne ape ebay address 1 witarai.
    paypal 1e tiyena address 1 penne naa.
     
    nine9

    Banned
    Aug 21, 2011
    60
    2
    0
    mcn us paypal eke thiyana salli web card ekata withdraw karanna puluwanda?

    Puluwan machan. mam giya sathiye $250k withdraw kara. Dawas 8kin awith tibba bank ekata. PayPal eka Web Card eka Visa card ekak widihata add wenne. etakota Withdraw karaddi Refund ekak widihata tamai Card ekata yanne. Samapath Bankuwe Refund ekak Dawas7-15 atara processed wenawa:yes: