කව්ද දන්නේ money receive කරන්න පුළුවන් paypal account එකක් හදාගන්නේ කොහොමද කියල. පිටරට ඉන්න කෙනෙක්ගේ හෙල්ප් එකක් ගන්න ඕනේ නේද? ඉතින් කොමද වැඩේ කරගන්නේ. දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙන්නකෝ..