PayPal problem

pjgprabath

Well-known member
  • Aug 2, 2008
    1,068
    1,622
    113
    මචං මගේ PayPal Account දැන් අවුරුදු 5 විතර ඇති eBay වලට හැදුව් දැන් අවුරුදු 5 විතර use කරෙ නැහැ දැන් අයේ AliEx වලට use කරන්න බැලුවේ දැන් confirmation e mail එක මතකත් නැහැ
    අලුතින් එකක් හැදුවොත් මොකද අදහස් කියන්න
     
    • Like
    • Wow
    Reactions: lima20 and kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    55,660
    44,002
    113
    මාලඹේ
    Philipines business ekak hadanawa nam one karana documents monawada?
    මම හදන කාලේ නම් මොනවත් Documents ඕනේ උනේ නැහැ . Physical Address එකක් තමා ඕනේ උනේ එකත් මම හොයා ගත්තේ Google Map එකෙන්.
    දැන් කොහොමද කියන්න දන්නේ නැත
     
    • Like
    Reactions: tilvin-silva

    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    3,787
    3,987
    113
    New York
    මම හදන කාලේ නම් මොනවත් Documents ඕනේ උනේ නැහැ . Physical Address එකක් තමා ඕනේ උනේ එකත් මම හොයා ගත්තේ Google Map එකෙන්.
    දැන් කොහොමද කියන්න දන්නේ නැත
    Address proof illuwe nadda kothanakadiwath? Illuwoth kohamada line karanne