PAYPAL SALLI-පේපෑල් සල්ලි

adniul2

Active member
  • Feb 28, 2007
    520
    100
    28
    Avissawella
    PAYPAL SALLI-පේපෑල් සල්ලි

    මචන්ලා මට ebay එකෙන් මගෙ phone එකේ mother board එක ගන්න ඕනි.. මචන්ලා හොයලා හොයලා mother board එක තියෙන seller කෙනෙක් හොයාගත්තා.ඒ seller ලගත් තියෙන්නේ තව item දෙකයි මචන්ලා.. මට ඒක මග ඇරුනොත් ආයේ mother board එකක් ගන්නවා සුම්මා..
    මචන්ලා මට ඒක ගන්න ඕනි .ඒක $39k වෙනවා..ඒත් මගෙ paypal එකේ තියෙන්නේ $14යි ..මට කරගන්න ඕනි මගෙ moneybooker එකෙ තියෙන සල්ලි වලින් $25k paypal තියෙන අපෙ කොල්ලෙක් එක්ක share කරගන්න එක ...කව්ද කැමති වැඩේට? ලොකු උදව්වක් මචන්ලා. කවුරුහරි කෙනෙක් ඉන්නවානම් ඉක්මනට කියපල්ලා මචන්ලා. බලන උන් Bump එකක්වත් දාලා පලයල්ලා මචන්ලා මට කරන උදව්වක් හැටියට ..ඔක්කොමට ජය වේවා කිව්ව එහෙනම්.. අපි ගියා.