Paypal Salli Card ekata withdraw karapu aya innawada me lagadi

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Ekko ube card eke salli na.

    Ehema nathan card eka online payment walata active karala na

    අකවුන්ට් එකේ සල්ලි තියෙනව බන්. කාර්ඩ් සෙන්ටර් එකට කෝල් කරල ඇක්ටිව් කලා.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මම 114$ දැම්මේ 17741ක් ඇවිත් තිබුනා,155.6ක් වැටිලා තියෙනවා HNB.:)

    meka boruwak ne.

    screenshot ekak danna?

    oke selling rate ekatath wada awillane oyata
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Philippine ekak thiyei Fake ID verify karala thiyenne. ekata com bank Debit Card eka ad karanna puluwanda? awlak wenne nedda ? please help me
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,288
    113
    "This card is not accepted. Please use a different card.":(:(

    HNB Visa Debit card with chip

    ඔය එරර් එක එන්නේ හෙතු කීපයකට එක්කෝ කාඩ් එකෙ සල්ලී නෑ..නැත්නම් සිවිවි නම්බර් එක තුන්පාරට වඩා වැරදියට ගැහුවම..නැත්නම් කාඩ් එක ඇක්ටිව් කරලා නැති උනාම..ඔය සේරම හරි නම්..ක්ලියර් Cache & Cookies කරන්න බ්‍රව්සර් එකේ එක..ආයේ ලොග් වෙන්න පෙපැල් එකට ආයේ ඇඩ් කරන්න..හරි ගියේ නැත්නම්..

    Facebook Paypal Page

    ඕක හදාගන්න පුලුවන් කරන්න තියෙන්නේ පෙපැල් පේජ් එකට ගිහින් උන්ට කියපන්..එරර් එකේ ස්ක්‍රින්ශොට් එකක් දාහන්..උන් හදනවා..උඹලා ඔය පෙපැල් සයිට් එකෙන් ඊමේල් දැම්මට වැඩක් නෑ..ඔටෝමෙටඩ් මේල් එන්නේ..හොදම දේ අරක කරන එක..මගෙත් ඕකම උනා..මන් හදාගත්තා..කාඩ් එකත් ඇඩ් කරගත්තා..මන් නම් කියන්නේ පෙපැල් එකේ ඕනම ප්‍රශ්නයකට පෙපැල් එකට මැසේජ් දැම්මා නම් හරි උන් එකෙන් උදව් කරනවා..

    Last edited:

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0

    paypal page eka kiwwe paypal FB page eka neda?
    fb page eken contact karankota mchn apita wenama fake fb acoount ekakuth hadagena inna ona neda? ape original fb eken gihin fake details thiyena paypal ekak gana ahuwoth unta vade ahuwewi ne mchn....
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,288
    113
    paypal page eka kiwwe paypal FB page eka neda?
    fb page eken contact karankota mchn apita wenama fake fb acoount ekakuth hadagena inna ona neda? ape original fb eken gihin fake details thiyena paypal ekak gana ahuwoth unta vade ahuwewi ne mchn....

    මන් නම් එහෙම හිතන් නෑ බන්..මගේ පේපැල් එකෙ වෙනම නමක් තියෙන්නේ..වෙනම ඩීටෙල්ස් තියෙන්නේ FB එකේ වෙනයි..එක ගැටලුවක් නෑ